Mage Raththaran Lyrics by Brenda Mendis
Mage Raththaran (මගේ රත්තරං) is a Sinhala song sung by Brenda Mendis. The lyrics were written by Nandana Wickramage, and the music is composed by Billy Fernando. This page presents the Mage Raththaran lyrics in Sinhala script (මගේ රත්තරං ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Raththaran |
|---|---|
| SINGER | Brenda Mendis |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Billy Fernando |
| VIEWS | 15 |
| UPDATED |
Mage Raththaran Lyrics
me nil ambare payuu sanda wage
obamai hinahune obamai lan wune
rahasin lan welaa sitha manmath kalaa
mage raththarang
sitha bandilaa obe aadare maa pathuu
magemai kiwwa ee aale ai ansathu
oba mage wenne naethuwaada yali min mathu
mage raththarang
me nil ambare ....
oba kohedo kiyaa soyana maage me nethu
bodavee yanne nae kisidaa siththam gethu
ansathu wenna denneth nae magemai sithu
mage raththarang
me nil ambare ....
me nil ambare sanda yali sangawunaa
maa andure thiyaa oba hangee giyaa
oba nam lan wune ai daen wen wune
mage raththarang .. mage raththarang .. mage raththarang ..මගේ රත්තරං ගී පද
මේ නිල් අම්ඹරේ පෑයූ සඳ වගේ
ඔබමයි හිනැහුනේ ඔබමයි ළං වුණේ
රහසිං ළං වෙලා සිත මන්මත් කළා
මගේ රත්තරං
සිත බැඳිලා ඔබේ ආදරේ මා පැතූ
මගේමයි කිව්ව ඒ ආලේ ඇයි අන්සතු
ඔබ මගේ වෙන්නේ නැතුවාද යළි මින් මතු
මගේ රත්තරං
මේ නිල් අම්ඹරේ ....
ඔබ කොහේදෝ කියා සොයන මාගේ මේ නෙතු
බොඳවී යන්නේ නෑ කිසිදා සිත්තම් ගෙතූ
අන්සතු වෙන්න දෙන්නෙත් නෑ මගෙමයි සිතූ
මගේ රත්තරං
මේ නිල් අම්ඹරේ ....
මේ නිල් අම්ඹරේ සඳ යළි සැඟවුණා
මා අඳුරේ තියා ඔබ හැංගී ගියා
ඔබ නම් ළං වුණේ ඇයි දැන් වෙන් වුණේ
මගේ රත්තරං .. මගේ රත්තරං .. මගේ රත්තරං ..Performances of Mage Raththaran
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Raththaran” on YouTube.
Cover Versions · 12
▶CoverCovers With DK | Satthayi Mage Raththaran (සත්තයි මගෙ රත්තරන්) Sithara MadushaniDK Production
▶Coverඅවංක ආදරයකට මෙහෙම කරන්න පුලුවන්ද Mage Raththarane (මගෙ රත්තරනේ) - Udaya Nadeeshan New Song 2019Ruu Creations
▶Coverමගෙ රත්තරන් හෙලේනා | Mage Raththaran Helena | ආචාර්ය රෝහණ බැද්දගේ | Dr. Rohana Baddage | Indusara TVIndusara TV
▶Coverනීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ "TABORA" ළහිරු ප්‍රභාත්ගේ "මගෙ රත්තරන් ගීතය"Ganga Video Team
▶CoverMage Raththaran Oyata - මගේ රත්තරන් ඔයාට - Music Video - Lahiru PrabhathLahiru Prabhath
▶CoverMage Raththar - මගේ රත්තරන් සිහින දෙව් දුවේ - කිස්ලි පිරිස් - @sadaruwanmusic1263Sadaruwan music 1263
▶CoverMage Raththaran | මගේ රත්තරං By Ravisha DilhaniRavisha Dilhani
▶Coverඅම්මා මගේ රත්තරං Amma mage raththaranSinhala Rhymes Hub
▶Coverමගේ රත්තරං ඇයි _ උරේශා රවිහාරී || Mage Raththaran Ai _ Uresha Raviharaiඅමතක නොවන කැසට් මතකය
▶CoverRaththaran mage raththaran රත්තරන් මගේ රත්තරන් topsinhalamp3Top Sinhala Mp3
▶Coverමගේ රත්තරන් mage raththaran - Shashika Nisansala new sinhala songCmore Creations
▶Coverමගේ රත්තරන් අයියා - Mage Raththaran Aiya | Chuti TV ළමා ගීතචුටි TV Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Raththaran LyricsMage Raththaran Lyrics Englishමගේ රත්තරංමගේ රත්තරං ගීතයේ පද පෙළLyrics With TransliterationBrenda Mendis SongsBrenda Mendis LyricsMendis LyricsBilly Fernando ComposerNandana Wickramage Lyricist