Sihina Kumara Theme Song (Ma Igilenne) Lyrics
“Maa igilenne oben aatata igilenne” (මා ඉගිලෙන්නේ ඔබෙන් ඈතට ඉගිලෙන්නේ): Sihina Kumara Theme Song (Ma Igilenne) (සිහින කුමරා තේමා ගීතය (මා ඉගිලෙන්නේ)) lyrics, a Sinhala love song sung by Brenda Mendis and Dinesha Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is සිහින කුමරා තේමා ගීතය (මා ඉගිලෙන්නේ) ගී පද, and many know it simply as Maa igilenne.
| SONG | Sihina Kumara Theme Song (Ma Igilenne) |
|---|---|
| SINGER | Brenda Mendis, Dinesha Priyadarshani |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 34 |
| UPDATED |
Sihina Kumara Theme Song (Ma Igilenne) Lyrics Singlish
Maa igilenne oben aatata igilenne
Obe sonduru hadinui maa nidahas bava mata danune
Obe mudu pahanin maa mihi sitina bava danune
Mata danune maa dutuwe maa kiwe enisai
(Mata nodanee mata nopenee maa nihadai semada
Nidiyanu baa adahanu baa diviyak naa kisidaa
Miyadenata bariwenata igilenne
Maa obagen ven vee aatin aatata adila yanne......//)
Maa igilenne oben aatata igilenne
Mata nodanee mata nopenee maa nihadai semada
Nidiyanu baa adahanu baa diviyak naa kisidaa
Miyadenata bariwenata igilenne
Maa obagen ven vee aatin aatata adila yanne
Obe mudu pahanin maa mihi sitina bava danune
Mata danune maa dutuwe maa kiwe enisai........සිහින කුමරා තේමා ගීතය (මා ඉගිලෙන්නේ) ගී පද
මා ඉගිලෙන්නේ ඔබෙන් ඈතට ඉගිලෙන්නේ
ඔබේ සොඳුරු හඬිනුයි මා නිදහස් බව මට දැනුනේ
ඔබේ මුදු පහසින් මා මිහි සිටිනා බව දැනුනේ
මට දැනුනේ මා දුටුවේ මා කීවේ එනිසයි
(මට නොදැනී මට නොපෙනී මා නිහඬයි සැමදා
නිදියනු බෑ අදහනු බෑ දිවියක් නෑ කිසිදා
මියැදෙන්නට බැරිවෙන්නට ඉගිලෙන්නේ
මා ඔබගෙන් වෙන් වී ඈතින් ඈතට ඇදිලා යන්නේ......//)
මා ඉගිලෙන්නේ ඔබෙන් ඈතට ඉගිලෙන්නේ
මට නොදැනී මට නොපෙනී මා නිහඬයි සැමදා
නිදියනු බෑ අදහනු බෑ දිවියක් නෑ කිසිදා
මියැදෙන්නට බැරිවෙන්නට ඉගිලෙන්නේ
මා ඔබගෙන් වෙන් වී ඈතින් ඈතට ඇදිලා යන්නේ
ඔබේ මුදු පහසින් මා මිහි සිටිනා බව දැනුනේ
මට දැනුනේ මා දුටුවේ මා කීවේ එනිසයි........
Related Songs and Tags
Sihina Kumara Theme Song (Ma Igilenne) LyricsSihina Kumara Theme Song (Ma Igilenne) Lyrics Englishසිහින කුමරා තේමා ගීතය (මා ඉගිලෙන්නේ)සිහින කුමරා තේමා ගීතය (මා ඉගිලෙන්නේ) ගීතයේ පද පෙළLyrics With TransliterationBrenda Mendis SongsBrenda Mendis LyricsMendis Lyrics