Eka Gei Kema Lyrics
“Onna bolan eka gei kanta kiyan” (ඔන්න බොලන් එක ගෙයි කන්ට කියන්), Eka Gei Kema (එක ගෙයි කෑම) lyrics: a Sinhala folk song sung by Buddhika Sandaruwan Hettiarachchi, with words by Vijayapala Kumarasinghe and music by Lasantha Rathnayaka, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Onna bolan, and in Sinhala it is එක ගෙයි කෑම ගී පද.
| SONG | Eka Gei Kema |
|---|---|
| SINGER | Buddhika Sandaruwan Hettiarachchi |
| LYRICIST | Vijayapala Kumarasinghe |
| COMPOSER | Lasantha Rathnayaka |
| CATEGORY | Folk |
| VIEWS | 31 |
| UPDATED |
Eka Gei Kema Lyrics Singlish
Onna bolan eka gei kanta kiyan
Lassana pinna malak gedarata enna avith
Gei pilikanne indan man geta enta kalin
Ayiyandige thonama muwa ang kokke lagan
Deyiyandado kiyanne me avanaduwa ithin......
Ayiyandige henata thunpath rela enakota
Bathmula athata ganin pelmurayata palayan
Gidi gidi gana papuwa dingak hati arapang
Midulata payapu handa gei dorakadata waren......
Dennage uruma kena dingak hina wuna
Thunyama seethalakin yati hitha sasala wuna
Ingi bingi mukulu katha komala desa papa
Man langa vitharak numba dewatiyan hituna......
Onna bolan eka........එක ගෙයි කෑම ගී පද
ඔන්න බොලන් එක ගෙයි කන්ට කියන්
ලස්සන පින්න මලක් ගෙදරට එන්න ඇවිත්
ගෙයි පිළිකන්නේ ඉඳන් මං ගෙට එන්ට කලින්
අයියණ්ඩිගේ තෝනම මුව අං කොක්කේ ලැගන්
දෙයියන්ටදෝ කියන්නේ මේ අවනඩුව ඉතින්......
අයියණ්ඩිගේ හේනට තුන්පත් රැළ එනකොට
බත්මුල අතට ගනින් පැල්මුරයට පලයන්
ගිඩි ගිඩි ගාන පපුව ඩිංගක් හති ඇරපං
මිදුලට පායපු හඳ ගෙයි දොරකඩට වරෙං......
දෙන්නගේ උරුම කෙනා ඩිංගක් හිනා වුණා
තුන්යම සීතලකින් යටි හිත සසල වුණා
ඉඟි බිඟි මුකුළු කතා කෝමල දෑස පපා
මං ළඟ විතරක් නුඹ දැවටීයන් හිතුණා......
ඔන්න බොලන් එක........
Performances of Eka Gei Kema
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Gei Kema” on YouTube.
Cover Versions · 8
▶Coverඑක ගෙයි කෑම - Eka gei kamaJayspot Facts
▶CoverEka Gei Kema - Buddhika Sandaruwan HettiarachchiMusic.lk
▶Coverඑක ගෙයි කෑම - Eka Gei KemaHasi Bro Lk
▶Coverඑක ගෙයි කෑම ඒක යකෝපාසියා Paasiya
▶CoverEka gei kama... එක ගෙයි කෑම ..නාද රූ...
▶Coverඅතීතයේ ශ්‍රී ලංකාවේ තිබූ අපූරු විවාහ ක්‍රමය එක ගෙයි කෑම ගැන සම්පුර්ණ විස්තරය eka gei kamavishwaye charika
▶Coverඑක ගෙයි කෑමM&M PRODUCTION
▶Coverඑක ගෙයි කෑම.හුස්ම Movie
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Gei Kema LyricsEka Gei Kema Lyrics Englishඑක ගෙයි කෑමඑක ගෙයි කෑම ගීතයේ පද පෙළLyrics With TransliterationBuddhika Sandaruwan Hettiarachchi SongsBuddhika Sandaruwan Hettiarachchi LyricsLasantha Rathnayaka ComposerVijayapala Kumarasinghe Lyricist