Dampatin Siththam Wu Lyrics
“dam patin sittam vu sanda ketharam” (දම් පාටින් සිත්තම් වු සඳ කෙතරම්), Dampatin Siththam Wu (දම් පාටින් සිත්තම් වු) lyrics: a Sinhala heartbreak song sung by Buddika Kalpage, with words and music by Lahiru Pramod, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දම් පාටින් සිත්තම් වු ගී පද, and many know it simply as dam patin.
| SONG | Dampatin Siththam Wu |
|---|---|
| SINGER | Buddika Kalpage |
| LYRICIST | Lahiru Pramod |
| COMPOSER | Lahiru Pramod |
| CATEGORY | Heart Break |
| VIEWS | 7 |
| UPDATED |
Dampatin Siththam Wu Lyrics Singlish
dam patin sittam vu sanda ketharam
mata nupurudu thanikama ma ridev tharam
sihiwe thurulata vi kiyu bolanda vadan
e sandu basa giye hada umathu karan......
mathakai ma divra kiyu vadan
innata sasara pura vi adarayan
wenaku hata oba hata dun adaraye
inne kelesado ma ithin.......
dam patin sittam.......
senehasa nam dan ma hata himida ithin
obe senehe dan na mata den rahase
sasara patu senehasa ahimi karan
inne kelesado ma ithin.......
dam patin sittam.......දම් පාටින් සිත්තම් වු ගී පද
දම් පාටින් සිත්තම් වු සඳ කෙතරම්
මට නුපුරුදු තනිකම මා රිදෙව් තරම්
සිහිවේ තුරුලට වී කියු බොළඳ වදන්
ඒ සඳු බැස ගියේ හද උමතු කරන්......
මතකයි මා දිව්රා කියූ වදන්
ඉන්නට සසර පුරා වී ආදරයෙන්
වෙනකෙකු හට ඔබ හට දුන් ආදරයේ
ඉන්නේ කෙලෙසදෝ මා ඉතින්.......
දම් පාටින් සිත්තම්.......
සෙනෙහස නම් දැන් මා හට හිමිද ඉතින්
ඔබේ සෙනෙහේ දැන් නෑ මට දෙන් රහසේ
සසර පැතු සෙනෙහස අහිමි කරන්
ඉන්නේ කෙලෙසදෝ මා ඉතින්.......
දම් පාටින් සිත්තම්.......
Performances of Dampatin Siththam Wu
Cover versions, live performances, and reality-show contestant performances of “Dampatin Siththam Wu” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dampatin Siththam Wu LyricsDampatin Siththam Wu Lyrics Englishදම් පාටින් සිත්තම් වුදම් පාටින් සිත්තම් වු ගීතයේ පද පෙළLyrics With TransliterationBuddika Kalpage SongsBuddika Kalpage LyricsKalpage LyricsLahiru Pramod ComposerLahiru Pramod Lyricist
