Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Buddika Perera
  3. Denethin Galana Lyrics

Denethin Galana Lyrics (දෙනෙතින් ගලනා) by Buddika Perera

Denethin Galana Lyrics

(obe seyaavan mahade kandulin boda vi rahase
susumaki mata obe perada aei yanne ma handava...

denethin galana galana kandulak vevaa
dukamai randune obetama pem kala hinda
e bava semada dena dena ma pem keruva
obamai andure ravatuve ma hada ridava

ma herada dura adunath hora rahase
kandulak vi thavamath ma ridavan ne
vassane obe vitarak hinahenne
ohu turule innama mage pemvathiye
pem kalaa lan vela hera dama
boru ki peva adaraye...

denethin galana....

hada arane pavena dedunnak se
obe mage mithuriya vi jeevithaye
lan veela adaraye dev duva mage
innama me adarayai sansare
ma sada obe mage sanda vela
duka nae mage adaraye...

asipiya helana helana dasak vevaa
sinhava obamai jeevithaye mata semada
mathakaya perada gena a sihinaya penuna
hadavata rahase obetama thaw lan venava...

දෙනෙතින් ගලනා ගී පද

(ඔබෙ සේයාවන් මහදේ කඳුළින් බොඳ වී රහසේ
සුසුමකි මට ඔබ පෙරදා ඇයි යන්නේ මා හඬවා...//)

දෙනෙතින් ගලනා ගලනා කඳුළක් වේවා 
දුකමයි රැඳුනේ ඔබටම පෙම් කළ හින්දා 
ඒ බව සැමදා දැන දැන මා පෙම් කෙරුවා
ඔබමයි අඳුරේ රැවටුවේ මා හද රිදවා

මා හැරදා දුර ඇදුණත් හොර රහසේ
කඳුළක් වී තවමත් මා රිදවන්නේ
වස්සානේ ඔබ විතරක් හිනැහෙන්නේ
ඔහු තුරුලේ ඉන්නා මගේ පෙම්වතියේ
පෙම් කළා ළං වෙලා හැර දමා 
බොරු කී පෑව ආදරයේ...	

දෙනෙතින් ගලනා....
	
හද අරණේ පාවෙන දේදුන්නක් සේ
ඔබ මාගේ මිතුරිය වී ජීවිතයේ
ළං වීලා ආදරයේ දෙව් දුව මාගේ
ඉන්නා මේ ආදරයයි සංසාරේ
මා සදා ඔබ මගේ සඳ වෙලා
දුක නෑ මගේ ආදරයේ...

ඇසිපිය හෙලනා හෙලනා දෑසක් වේවා
සිනහව ඔබමයි ජීවිතයේ මට සැමදා
මතකය පෙරදා ගෙන ආ සිහිනය පෙනුණා
හදවත රහසේ ඔබටම තව ළං වෙනවා...

Denethin Galana (දෙනෙතින් ගලනා) is a Sinhala song sung by Buddika Perera. The lyrics were written by Gavesh Kanchana, and the music is composed by Aki Vish Hegoda. This page presents the Denethin Galana lyrics in Sinhala script (දෙනෙතින් ගලනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Denethin Galana including singer, lyricist, composer, and view count
SONGDenethin Galana
SINGERBuddika Perera
LYRICISTGavesh Kanchana
COMPOSERAki Vish Hegoda
CATEGORYHeart Break, Sad Songs
VIEWS10
UPDATEDMay 2026

Performances of Denethin Galana

Cover versions, live performances, and reality-show contestant performances of “Denethin Galana” on YouTube.

Cover Versions · 12

▶
CoverAdawan Vu W D Amaradeva අඩවන් වූ දෙනෙතින් ගලනාW. D. Amaradeva Official
▶
CoverAdawan Wu Denethin Galana - Pandit W. D. Amaradewa (අඩවන් වූ දෙනෙතින් ගලනා)Sasha De Silva 2406 - 6'4
▶
CoverADAWAN U DENETHIN GALANA -SAMADI BUDUPILIME SONGNayana710
▶
CoverAdawan Wu Denethin Galana || අඩවන් වූ දෙනෙතින් ගලනා Pandith W. D. AmaradewaSuper Series
▶
Coverඅඩවන් වූ දෙනෙතින් ගලනා | Adawan Wu Denethin GalanaShraddha TV
▶
CoverAdawan wu denethin galana (අඩවන් වූ දෙනෙතින් ගලනා )SL Tube
▶
CoverShahen Silva - Adawan Wu (අඩවන් වූ දෙනෙතින් ගලනා)Sajjaya - සාජ්ජය
▶
CoverDenethin Galana | දෙනෙතින් ගලනා | Ajith Athuruliya | Duka Hithena Adara Kathawak | MARU TVAngels Band & Production
▶
Coverඅඩවන් වූ දෙනෙතින් ගලනා | ඩබ්ලිව් .ඩී. අමරදේව | Adawan Wu Denethin Galana | W.D.AmaradewaMUSIC of HAPPY
▶
Coverඅඩවන් වූ දෙනෙතින් ගලනා... බැතිගී සරණිය... මහමෙව්නාව භාවනා අසපුව - මෙල්බර්න්....Mahamevnawa - Melbourne
▶
Coverඅඩවන් වූ දෙනෙතින් ගලනා | Adawan Wu Denethin Galana | Harshana Dissanayake | Cover Ai Re - MasterdShraddha Music
▶
CoverAdawan wu Denethin Galana (අඩවන් වූ දෙනෙතින් ගලනා ) W D Amaradeva | Budu Guna GeeSadith D

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Denethin Galana LyricsDenethin Galana Lyrics Englishදෙනෙතින් ගලනාදෙනෙතින් ගලනා ගීතයේ පද පෙළLyrics With TransliterationBuddika Perera SongsBuddika Perera LyricsPerera LyricsAki Vish Hegoda ComposerGavesh Kanchana Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Denethin Galana" by Buddika Perera

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58