Oba Pawa Hasaralle Lyrics
“Oba pewa hasarelle sangawu aadare” (ඔබ පෑව හසරැල්ලේ සැඟවූ ආදරේ), Oba Pawa Hasaralle (ඔබ පෑව හසරැල්ලේ) lyrics: a Sinhala heartbreak song sung by Buddika Samaranayake, with words and music by Shehan Harsha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Oba pewa, and in Sinhala it is ඔබ පෑව හසරැල්ලේ ගී පද.
| SONG | Oba Pawa Hasaralle |
|---|---|
| SINGER | Buddika Samaranayake |
| LYRICIST | Shehan Harsha |
| COMPOSER | Shehan Harsha |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Oba Pawa Hasaralle Lyrics Singlish
Oba pewa hasarelle sangawu aadare
Obe neela nethu kalme musu wu aadare
Oba kiwa pem wadane gab wu aadare
(Ada koido sangawa giye...//)
Obage mathakaya maa manase situwam andina taram
Dina sati gewunada oba
Maa sita thula sakman karayi thawath
Gewena gewena mohotak paasa
Obawama soyayi deneth
(Amathak karanna situwath baa eya maa ridawana taram...//)
Maa hata nodaneema maagen aathata wen wi giya duarak
Maa hadawannata maa ridawannata situwe kelesa kiyan
Oba hera kenekuta maa sithe idak dena hati matada kiyan
(Oba ansathu bawa maa piliganne kelesada nodanimi man...//)
Oba pewa hasarelle...ඔබ පෑව හසරැල්ලේ ගී පද
ඔබ පෑව හසරැල්ලේ සැඟවූ ආදරේ
ඔබේ නීළ නෙතු කැල්මේ මුසු වූ ආදරේ
ඔබ කීව පෙම් වදනේ ගැබ් වූ ආදරේ
(අද කොයිදෝ සැඟව ගියේ...//)
ඔබගේ මතකය මා මනසේ සිතුවම් අඳින තරම්
දින සති ගෙවුනද ඔබ
මා සිත තුළ සක්මන් කරයි තවත්
ගෙවෙනා ගෙවෙනා මොහොතක් පාසා
ඔබවම සොයයි දෙනෙත්
(අමතක කරන්න සිතුවත් බෑ එය මා රිදවනා තරම්...//)
මා හට නොදැනීම මාගෙන් ඈතට වෙන් වී ගියපු දුරක්
මා හඬවන්නට මා රිදවන්නට සිතුවේ කෙලෙස කියන්
ඔබ හැර කෙනෙකුට මා සිතේ ඉඩක් දෙන හැටි මටද කියන්
(ඔබ අන්සතු බව මා පිළිගන්නේ කෙලෙසද නොදනිමි මං...//)
ඔබ පෑව හසරැල්ලේ...
Performances of Oba Pawa Hasaralle
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Pawa Hasaralle” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Pawa Hasaralle LyricsOba Pawa Hasaralle Lyrics Englishඔබ පෑව හසරැල්ලේඔබ පෑව හසරැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationBuddika Samaranayake SongsBuddika Samaranayake LyricsSamaranayake LyricsShehan Harsha ComposerShehan Harsha Lyricist

