Oyata Rathne Man Adare Lyrics by C.D. Fonseka
Oyata Rathne Man Adare (ඔයාට රත්නේ මං ආදරේ) is a Sinhala song sung by C.D. Fonseka. This page presents the Oyata Rathne Man Adare lyrics in Sinhala script (ඔයාට රත්නේ මං ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oyata Rathne Man Adare |
|---|---|
| SINGER | C.D. Fonseka |
| VIEWS | 25 |
| UPDATED |
Oyata Rathne Man Adare Lyrics
Oyata ratne man adare
Ranganne ekai vinodaye
(monara menna me
lese kiya rangai mage priye...//)
Oyata ratne man adare
Ranganne ekai vinodaye
(monara menna me
lese kiya rangai mage priye...//)
Oyata ratne man adare...
Punchi punchi mal pipila harima lassanai
Ranchu ranchu bambara rasi e vate duvai
Ron uranna ron uranna
tavat pani pirei
Adareta adarema ek vuna vage...
Oyata ratne...
Pun sande kalum vedila ran goyam natei
Tharaka dilenne aege neth kusum vagei
Sundarige muna vage rat piyum dilei
Adare kiyanne obata me paye agei...
Oyata ratne...ඔයාට රත්නේ මං ආදරේ ගී පද
ඔයාට රත්නේ මං ආදරේ
රඟන්නේ ඒකයි විනෝදයේ
(මොණරා මෙන්න මේ
ලෙසේ කියා රඟයි මගේ ප්‍රියේ...//)
ඔයාට රත්නේ මං ආදරේ
රඟන්නේ ඒකයි විනෝදයේ
(මොණරා මෙන්න මේ
ලෙසේ කියා රඟයි මගේ ප්‍රියේ...//)
ඔයාට රත්නේ මං ආදරේ...
පුංචි පුංචි මල් පිපිලා හරිම ලස්සනයි
රංචු රංචු බඹර රාසි ඒ වටේ දුවයි
රොන් උරන්න රොන් උරන්න
තවත් පැණි පිරෙයි
ආදරේට ආදරේම එක් වුණා වගේ...
ඔයාට රත්නේ...
පුන් සඳේ කැලුම් වැදීලා රන් ගොයම් නැටෙයි
තාරකා දිලෙන්නේ ඈගේ නෙත් කුසුම් වගෙයි
සුන්දරීගේ මූණ වාගේ රත් පියුම් දිලෙයි
ආදරේ කියන්න ඔබට මේ පැයේ අගෙයි...
ඔයාට රත්නේ...
Performances of Oyata Rathne Man Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Oyata Rathne Man Adare” on YouTube.
Cover Versions · 7
▶CoverOyata Rathne Man Adare - Shirmila Fonseka @C.D.Fonsekaහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverOyata Rathne Man Adare - ඔයාට රත්නේ මං ආදරේ - C. D. Fonseka and Hector HapugodaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverOyata Rathne | ඔයාට රත්නේ | C D FonsekaStudioTheta
▶Coverඔයාට රත්නේ මං ආදරෙයි- සී ඩී ෆොන්සේකා | Oyata Rathne Man Adareyi-C.D.FonsekaRidma Yathra
▶Coverඔයාට රත්නේ මං ආදරෙයි - Oyata Rathne Man Adarei - Lasitha GunawardanaLasitha G
▶Coverඔයාට රත්නේ මං ආදරෙයිSathsara Rawaya සත්සර රාවය ( Palitha Vidanagamage)
▶CoverOyata Rathne Man Adarey Rehearsal༺🎸 Super Extremes Thusith 🏆༻
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oyata Rathne Man Adare LyricsOyata Rathne Man Adare Lyrics Englishඔයාට රත්නේ මං ආදරේඔයාට රත්නේ මං ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationC.D. Fonseka SongsC.D. Fonseka LyricsFonseka Lyrics