Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Sinhala lyrics, open to community corrections.

  1. Home
  2. C.D. Fonseka
  3. Saman Wale Mal Lyrics

Saman Wale Mal Lyrics (සමන්වැලේ මල්) by C.D. FonsekaChildren SongsShirmila Fonseka

Saman Wale Mal Lyrics

(Samanwele mal jayata pipila
Mulu midula me suwadai
Ape me mulu midula me suwadai....//)

Hema gedara ma mal ruwata pipe nam
Gammane ma sondurui
Nage me gammane ma sondurui.....

Gamin gamata mal kakulu
Pipena wita mage rata hari suwadai
Ayye mage rata hari suwadai
Ratin ratata mal suwada duwana wita
Mulu lokema suwadai
Nage me mulu lokema suwadai.....

Saman wele.....

Saman malak wi pipenna aasai
Mage me ge midule
Ayye mage me ge midule
Saman malak wi pipen nage
Jeevitha mal gomuwe para wi watunath
Minis male pawathi suwada lowe....

Saman wele.....//
Hema gedara ma mal......

සමන්වැලේ මල් ගී පද

(සමන්වැලේ මල් ජයට පිපිලා
මුළු මිදුල මැ සුවඳයි
අපේ මේ මුළු මිදුල මැ සුවඳයි....//)

හැම ගෙදර ම මල් රුවට පිපේ නම්
ගම්මානේ ම සොඳුරුයි
නගේ මේ ගම්මානේම සොඳුරුයි.....

ගමින් ගමට මල් කැකුලු 
පිපෙන විට මගේ රට හරි සුවඳයි
අයියේ මගේ රට හරි සුවඳයි
රටින් රටට මල් සුවඳ දුවන විට
මුළු ලෝකෙම සුවඳයි
නගේ මේ මුළු ලෝකෙම සුවඳයි.....

සමන් වැලේ.....

සමන් මලක් වී පිපෙන්න ආසයි 
මගේ මේ ගේ මිදුලේ 
අයියේ මගේ මේ ගේ මිදුලේ 
සමන් මලක් වී පිපෙන් නගේ
ජීවිත මල් ගොමුවේ පර වී වැටුණත් 
මිනිස් මලේ පවතී සුවඳ ලොවේ....

සමන් වැලේ.....//
හැම ගෙදර ම මල්......

Saman Wale Mal (සමන්වැලේ මල්) is a Sinhala song sung by C.D. Fonseka, Children Songs, and Shirmila Fonseka. This page presents the Saman Wale Mal lyrics in Sinhala script (සමන්වැලේ මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Saman Wale Mal including singer, lyricist, composer, and view count
SONGSaman Wale Mal
SINGERC.D. Fonseka, Children Songs, Shirmila Fonseka
CATEGORYFolk, Nature
VIEWS62
UPDATEDMay 2026

Performances of Saman Wale Mal

Cover versions, live performances, and reality-show contestant performances of “Saman Wale Mal” on YouTube.

Cover Versions · 11

▶
Coverසමන් වැලේ මල් ජයට පිපීලා / සී. ඩී. ෆොන්සේකා සමග ශර්මිලා ෆොන්සේකාDilki Rajapaksha
▶
CoverSaman Wale Mal Jayata PipilaRelease - Topic
▶
Coverසමන්වැලේ මල් ජයට පිපීලා | Saman Wale Mall Jayata Pipila | Alvin and the Chipmunks VersionT D Channel
▶
CoverSaman Wale Mal සමන් වැලේ මල්-Shermila and Dilanthaසප්ත ස්වර...
▶
CoverSaman Wale Mal Music Cover | සමන් වැලේ මල්RAC Music Foundation
▶
Coverසමන් වැලේ මල් ජයට පිපීලා | SAMAN WELE MAL JAYATA PIPEELA | Lama Katha | ලමා කතන්දර @kidsstoryislandKIDS STORY
▶
Cover5 වසර 3 වෙනි පාඩම 5# සමන් වැලේ මල්Histoty with mithila
▶
Coverසමන් වැලේ මල් ...you & me
▶
CoverSaman wale mal(සමන් වැලේ මල් ජයට පිපීලා) covered by DamshaD & M Kids Talents
▶
Coverප්‍රතිභා ප්‍රභා | සමන් වැලේ මල් | saman wale malTashini Arogya Jayamanna
▶
CoverSaman wale mal - C.D Fonseka & Sharmila Fonseka (Karoke No Voices) සමන් වැලේ මල් ජයට පිපීලා.කනට රස ගී

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Saman Wale Mal LyricsSaman Wale Mal Lyrics Englishසමන්වැලේ මල්සමන්වැලේ මල් ගීතයේ පද පෙළLyrics With TransliterationC.D. Fonseka SongsC.D. Fonseka LyricsFonseka Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Saman Wale Mal" by C.D. Fonseka

Song Video

More from C.D. Fonseka

  • Oyata Rathne Man Adare Lyrics26
  • View All Songs2

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    143
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Araliya Landata LyricsNanda Malani
    111
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    92
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    75
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    66
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    64
  • Ahasa Se Oba Ananthai LyricsNanda Malani
    58
  • Yadamin Benda LyricsNanda Malani
    57
  • Tharuda Nidana Maha Ra LyricsNanda Malani
    57