Perada Wagema Lyrics
“Perada vagema avith ma langin idan” (පෙරදා වගේම ඇවිත් මා ළඟින් ඉදන්), Perada Wagema (පෙරදා වගේම) lyrics: a Sinhala heartbreak song sung by Chalana Nuwan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පෙරදා වගේම ගී පද, and many know it simply as Perada vagema.
| SONG | Perada Wagema |
|---|---|
| SINGER | Chalana Nuwan |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Perada Wagema Lyrics Singlish
Perada vagema avith ma langin idan
Kodura ayema mata adare kiyan
Nonida pahanva mulu reya gevila gihilla
Hadana nethu langa numbath thavamath sinasemin
Perada vagema avith ma langin idan
Sasalava thevena mage hitha nisala vennata
Oya nethu aga ma sada pathannata
Mage hada vindina me duk pavasannata
Varam naithida oba ha ekvi senasennata
Noena bava dani seluna pem hitha mage
Innemi bala sasare oba enathura
Mage hada vindina me duk pavasannata
Varam naithida oba ha ekvi senasennataපෙරදා වගේම ගී පද
පෙරදා වගේම ඇවිත් මා ළඟින් ඉදන්
කොඳුරා ආයෙම මට ආදරේ කියන්
නොනිදා පහන්ව මුළු රැය ගෙවිලා ගිහින්
හඩනා නෙතු ළඟ නුඹත් තවමත් සිනාසෙමින්
පෙරදා වගේම ඇවිත් මා ළඟින් ඉදන්
සසලව තැවෙනා මගෙ හිත නිසල වෙන්නට
ඔය නෙතු අග මා සදා පතන්නට
මගේ හද විඳිනා මේ දුක් පවසන්නට
වරම් නැතිද ඔබ හා එක්වී සැනසෙන්නට
නොඑන බව දනී සැලුනා පෙම් හිත මගේ
ඉන්නෙමි බලා සසරේ ඔබ එනතුරා
මගේ හද විඳිනා මේ දුක් පවසන්නට
වරම් නැතිද ඔබ හා එක්වී සැනසෙන්නටRelated Songs and Tags
Perada Wagema LyricsPerada Wagema Lyrics Englishපෙරදා වගේමපෙරදා වගේම ගීතයේ පද පෙළLyrics With TransliterationChalana Nuwan SongsChalana Nuwan LyricsNuwan Lyrics