Piru Peruman Lyrics
“Piru peruman bodavela” (පිරු පෙරුමන් බොඳවෙලා): Piru Peruman (පිරු පෙරුමන්) lyrics, a Sinhala heartbreak song sung by Chalana Nuwan, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පිරු පෙරුමන් ගී පද.
| SONG | Piru Peruman |
|---|---|
| SINGER | Chalana Nuwan |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Piru Peruman Lyrics Singlish
Piru peruman bodavela
Milina hadavatha goluvela
Obe heena mata ridavala
Mage heena obe gena giya
Thama obe mage kiya kiya
Handai mage hitha rae pura //
Pena thek maanaye nube ruwayi adune
Niruththara heenaye nubavamayi penune
Wedana piri lokaye
Thaniwa ma ada soyayi obe senehe
Nube senehe dura nisa aruma mathakaya ridavala
Dena denath hitha ahanawa nolabena numba soyanawa
Wedana piri jeewithe
Soyayi ma ada nolabena nube adare
Piru peruman bodavela ....පිරු පෙරුමන් ගී පද
පිරු පෙරුමන් බොඳවෙලා
මිලින හදවත ගොළුවෙලා
ඔබෙ හීන මට රිදවලා
මගෙ හීන ඔබ ගෙන ගියා
තාම ඔබ මගෙ කිය කියා
හඬයි මගෙ හිත රෑ පුරා //
පේන තෙක් මානයේ නුබේ රුවයි ඇදුනේ
නිරුත්තර හීනයේ නුබවමයි පෙනුනේ
වේදනා පිරි ලෝකයේ
තනිව මා අද සොයයි ඔබෙ සෙනෙහේ
නුබේ සෙනෙහේ දුර නිසා අරුම මතකය රිදවලා
දැන දැනත් හිත අහනවා නොලැබෙනා නුඹ සොයනවා
වේදනා පිරි ජීවිතේ
සොයයි මා අද නොලැබෙනා නුබේ ආදරේ
පිරු පෙරුමන් බොඳවෙලා ....Performances of Piru Peruman
Cover versions, live performances, and reality-show contestant performances of “Piru Peruman” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piru Peruman LyricsPiru Peruman Lyrics Englishපිරු පෙරුමන්පිරු පෙරුමන් ගීතයේ පද පෙළLyrics With TransliterationChalana Nuwan SongsChalana Nuwan LyricsNuwan Lyrics
