Me Hitha Hora Aran Lyrics
by Chalith Sri
“Me hita hora aran taru daese patalila” (මේ හිත හොරා අරන් තරු දෑසේ පැටලිලා): Me Hitha Hora Aran (මේ හිත හොරා අරන්) lyrics, a Sinhala love song sung by Chalith Sri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ හිත හොරා අරන් ගී පද.
| SONG | Me Hitha Hora Aran |
|---|---|
| SINGER | Chalith Sri |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Me Hitha Hora Aran Lyrics Singlish
Me hita hora aran taru daese patalila
Rahasema athi oba unna adaraya sangavala
Adaraya sangavala
Neta neta muna gahena vitadi hita oba illa
Rahasema bala keruwa pem sihine oba vunuda
Mage panatath vada obata pem karannam
Adavath mata himive nam obe adare
Obe adare
Hitata hita gena vataha ganna bari ai nopama
Oya turula mata vitarai ma miyenaturu semada
Mage panatath vada obata pem karannam
Adavath mata himive nam obe adare
Obe adare
Me hita hora aran ....//මේ හිත හොරා අරන් ගී පද
මේ හිත හොරා අරන් තරු දෑසේ පැටලිලා
රහසෙම ඇති ඔබ උන්නා ආදරය සඟවලා
ආදරය සඟවලා
නෙතට නෙත මුණ ගැහෙනා විටදී හිත ඔබ ඉල්ලා
රහසෙම බල කෙරුවා පෙම් සිහිනේ ඔබ වුණුදා
මගේ පණටත් වඩා ඔබට පෙම් කරන්නම්
අදවත් මට හිමිවේ නම් ඔබෙ ආදරේ
ඔබෙ ආදරේ
හිතට හිත ගැන වටහා ගන්න බැරි ඇයි නොපමා
ඔය තුරුල මට විතරයි මා මියෙනතුරු සැමදා
මගේ පණටත් වඩා ඔබට පෙම් කරන්නම්
අදවත් මට හිමිවේ නම් ඔබෙ ආදරේ
ඔබෙ ආදරේ
මේ හිත හොරා අරන් ....//Related Songs and Tags
Me Hitha Hora Aran LyricsMe Hitha Hora Aran Lyrics Englishමේ හිත හොරා අරන්මේ හිත හොරා අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationChalith Sri SongsChalith Sri LyricsSri Lyrics