Bindunu Hitha Lyrics
“Bindunu hita handana taram” (බිඳුණු හිත හඬන තරම්), Bindunu Hitha (බිඳුණු හිත) lyrics: a Sinhala heartbreak song sung by Chamara Thusitha, with words by Divak Perera and music by Nuwan Gunawardhane, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Bindunu hita, and in Sinhala it is බිඳුණු හිත ගී පද.
| SONG | Bindunu Hitha |
|---|---|
| SINGER | Chamara Thusitha |
| LYRICIST | Divak Perera |
| COMPOSER | Nuwan Gunawardhane |
| CATEGORY | Heart Break |
| VIEWS | 7 |
| UPDATED |
Bindunu Hitha Lyrics Singlish
Bindunu hita handana taram
Mage ma vitaramada kiyanne
Numbata sita bandunu ayurin
Bahaene amathakama karanna
Kandulak dunnu pamanin
Ohoma vaira karanne
Mohotakata handana hitamai
Thawa mohotakata vindinne......
Bindunu hita.......
Varadak nokala varadak
Obata pamanai penenne
Obagen hadena hitamai
Yali obagen bidenne.......
Bindunu hita......//බිඳුණු හිත ගී පද
බිඳුණු හිත හඬන තරම්
මගේම විතරමද කියන්න
නුඹට සිත බැඳුණු අයුරින්
බැහැනේ අමතකම කරන්න
කඳුළක් දුන්නු පමණින්
ඔහොම වෛර කරන්නේ
මොහොතකට හඬන හිතමයි
තව මොහොතකට විඳින්නේ......
බිඳුණු හිත.......
වරදක් නොකළ වරදක්
ඔබට පමණයි පෙනෙන්නේ
ඔබගෙන් හැදෙන හිතමයි
යළි ඔබගෙන් බිඳෙන්නේ.......
බිඳුණු හිත......//
Performances of Bindunu Hitha
Cover versions, live performances, and reality-show contestant performances of “Bindunu Hitha” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bindunu Hitha LyricsBindunu Hitha Lyrics Englishබිඳුණු හිතබිඳුණු හිත ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Thusitha SongsChamara Thusitha LyricsThusitha LyricsNuwan Gunawardhane ComposerDivak Perera Lyricist
