Sudu Mal Pipila Rathu Guru Pare Lyrics
“Sudu mal pipila rathu guru paare” (සුදු මල් පිපිලා රතු ගුරු පාරේ), Sudu Mal Pipila Rathu Guru Pare (සුදු මල් පිපිලා රතු ගුරු පාරේ) lyrics: a Sinhala love song sung by Chamara Thusitha, with words by Kumarasiri Pathirana and music by Lassana Jayasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුදු මල් පිපිලා රතු ගුරු පාරේ ගී පද.
| SONG | Sudu Mal Pipila Rathu Guru Pare |
|---|---|
| SINGER | Chamara Thusitha |
| LYRICIST | Kumarasiri Pathirana |
| COMPOSER | Lassana Jayasekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sudu Mal Pipila Rathu Guru Pare Lyrics Singlish
(Sudu mal pipila rathu guru paare
Hariyata oya sudu muhuna wage.....//)
Aetin ena vita sitha maye
Bindune midum yaaye malak wage.......
(Heen hinawan maa hada thawara
Yana vita poth tika thurulu karan.....//)
Matath hithenne pasu pasa ennai
Eth hithata diriyak naene.......
(Sanduda enathuru niwaadu dina deka
Hitiye paaluwa thurulu karan.....//)
Oyawa dakama piruna henguman
Kiyanna vadanak nae enne......
Sudu mal pipila......සුදු මල් පිපිලා රතු ගුරු පාරේ ගී පද
(සුදු මල් පිපිලා රතු ගුරු පාරේ
හරියට ඔය සුදු මුහුණ වගේ.....//)
ඈතින් එන විට සිත මයේ
බිඳුණේ මීදුම් යායේ මලක් වගේ.......
(හීන් හිනාවන් මා හද තවරා
යන විට පොත් ටික තුරුළු කරන්.....//)
මටත් හිතෙන්නේ පසු පස එන්නයි
ඒත් හිතට දිරියක් නෑනේ.......
(සඳුදා එනතුරු නිවාඩු දින දෙක
හිටියේ පාළුව තුරුළු කරන්.....//)
ඔයාව දැක්කම පිරුණා හැඟුමන්
කියන්න වදනක් නෑ එන්නේ......
සුදු මල් පිපිලා......
Performances of Sudu Mal Pipila Rathu Guru Pare
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Mal Pipila Rathu Guru Pare” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Mal Pipila Rathu Guru Pare LyricsSudu Mal Pipila Rathu Guru Pare Lyrics Englishසුදු මල් පිපිලා රතු ගුරු පාරේසුදු මල් පිපිලා රතු ගුරු පාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Thusitha SongsChamara Thusitha LyricsThusitha LyricsLassana Jayasekara ComposerKumarasiri Pathirana Lyricist
