Payala Madhu Sandak Lyrics
“Payala madhu sandak sanda diyen nahevuna” (පායලා මධු සඳක් සඳ දියෙන් නැහැවුණා): Payala Madhu Sandak (පායලා මධු සඳක්) lyrics, a Sinhala love song sung by Chamathka Peiris and Poorna Sachintha, with words by Sunil Dharmasiri and music by Keshan Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පායලා මධු සඳක් ගී පද.
| SONG | Payala Madhu Sandak |
|---|---|
| SINGER | Chamathka Peiris, Poorna Sachintha |
| LYRICIST | Sunil Dharmasiri |
| COMPOSER | Keshan Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Payala Madhu Sandak Lyrics Singlish
Payala madhu sandak sanda diyen nahevuna
Ma soya sanaha mage hade gab vunaa
Kohedo me taram aadare apa pathu
Seethale hadavatin langum gannam semin
Urahise ma hova hadu den mata hemin
Aadare oba mage ma obei min mathu........
Thunthis paye rae pura nidi vara mevu heen aheri sina
Madahaasa paa mata lan vela mumunanna oba mage kiya
Santhanaye ru rata sangaveela
Dan man obe oba magemai sada.......
Seethala deni poda vessak wage mage hitata oba godavuna
Sanda kinduriye mage hadavata hora e dinama oba gena giya
Aadare maliga hadavathe idi vela
Dan man obe oba magemai sada.......
Payala madhu sandak.......පායලා මධු සඳක් ගී පද
පායලා මධු සඳක් සඳ දියෙන් නැහැවුණා
මා සොයා සනහා මගේ හදේ ගැබ් වුණා
කොහේදෝ මේ තරම් ආදරේ අප පැතූ
සීතලේ හදවතින් ලැඟුම් ගන්නම් සෙමින්
උරහිසේ මා හොවා හාදු දෙන් මට හෙමින්
ආදරේ ඔබ මගේ මා ඔබෙයි මින් මතු........
තුන්තිස් පැයේ රෑ පුරා නිදි වරා මැවූ හීන ඇහැරී සිනා
මදහාස පා මට ළං වෙලා මුමුණන්න ඔබ මගේ කියා
සන්තානයේ රූ රටා සැඟවීලා
දැන් මං ඔබේ ඔබ මගේමයි සදා.......
සීතල දැනී පොද වැස්සක් වගේ මගේ හිතට ඔබ ගොඩවුණා
සඳ කිඳුරියේ මගේ හදවත හොරා ඒ දිනම ඔබ ගෙන ගියා
ආදරේ මාළිගා හදවතේ ඉදි වෙලා
දැන් මං ඔබේ ඔබ මගේමයි සදා.......
පායලා මධු සඳක්.......
Performances of Payala Madhu Sandak
Cover versions, live performances, and reality-show contestant performances of “Payala Madhu Sandak” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Payala Madhu Sandak LyricsPayala Madhu Sandak Lyrics Englishපායලා මධු සඳක්පායලා මධු සඳක් ගීතයේ පද පෙළLyrics With TransliterationChamathka Peiris SongsChamathka Peiris LyricsPeiris LyricsKeshan Perera ComposerSunil Dharmasiri Lyricist
