Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Sinhala lyrics, open to community corrections.

  1. Home
  2. Chameera Nadeeshani
  3. Man Hithin Lyrics

Man Hithin Lyrics (මං හිතින්) by Chameera NadeeshaniNisal Brayan

Man Hithin Lyrics

Man hitin numba turule sethapila
Shilpa keruwe hitata boru karala
Sit dahana thula mage raju wela
Guruta pem bandi ekama sisuwida ma......

Man hitin numba turule satapala
Shilpa dunne hitama rawatala
Sit dahana thula mage rajina wela
Numbata pem bandi numbe endurinu ma......

Bindunu sita thula mokata sellam
Hade rawaya numba asenawa nam
Maha endurune numba pata innam
(kiya denawada jeewithe gethtam....//)

Man hitin numba turule sethapila
Shilpa keruwe hitata boru karala
Sit dahana thula mage raju wela
Guruta pem bandi ekama sisuwida ma......

Nela ganna bari bimaka pipunata
Male adarei hitin hemadama
Mage pana nala numba asala
(yanna hitenawa yali noena wilasa.....//)

Man hitin numba turule sethapila
Shilpa keruwe hitata boru karala
Sit dahana thula mage raju wela
Guruta pem bandi ekama sisuwida ma......
Numbata pem bandi numbe endurinu ma......

මං හිතින් ගී පද

මං හිතින් නුඹ තුරුලේ සැතපීලා 
ශිල්ප කෙරුවේ හිතට බොරු කරලා
සිත් දහන තුළ මගේ රජු වීලා
ගුරුට පෙම් බැඳි එකම සිසුවිද මා......

මං හිතින් නුඹ තුරුලේ සතපාලා
ශිල්ප දුන්නේ හිතම රවටාලා
සිත් දහන තුළ මගේ රැජිණ වෙලා
නුඹට පෙම් බැඳි නුඹේ ඇඳුරිනු මා......

බිඳුණු සිත තුළ මොකට සෙල්ලම්
හදේ රාවය නුඹට ඇසෙනවා නම්
මහ ඇඳුරුනේ නුඹ පතා ඉන්නම්
(කියා දෙනවද ජීවිතේ ගෙත්තම්....//)

මං හිතින් නුඹ තුරුලේ සැතපීලා 
ශිල්ප කෙරුවේ හිතට බොරු කරලා
සිත් දහන තුළ මගේ රජු වීලා
ගුරුට පෙම් බැඳි එකම සිසුවිද මා......

නෙලා ගන්න බැරි බිමක පිපුණාට
මලේ ආදරෙයි හිතින් හැමදාම
මගේ පණ නල නුඹ අසල
(යන්න හිතෙනවා යළි නොඑන විලස.....//)

මං හිතින් නුඹ තුරුලේ සැතපීලා 
ශිල්ප කෙරුවේ හිතට බොරු කරලා
සිත් දහන තුළ මගේ රජු වීලා
ගුරුට පෙම් බැඳි එකම සිසුවිද මා......
නුඹට පෙම් බැඳි නුඹේ ඇඳුරිනු මා......

Man Hithin (මං හිතින්) is a Sinhala song sung by Chameera Nadeeshani and Nisal Brayan. The lyrics were written by Chameera Nadeeshani, and the music is composed by Aki Vish Hegoda. This page presents the Man Hithin lyrics in Sinhala script (මං හිතින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Man Hithin including singer, lyricist, composer, and view count
SONGMan Hithin
SINGERChameera Nadeeshani, Nisal Brayan
LYRICISTChameera Nadeeshani
COMPOSERAki Vish Hegoda
CATEGORYHeart Break, Love Songs
VIEWS8
UPDATEDMay 2026

Performances of Man Hithin

Cover versions, live performances, and reality-show contestant performances of “Man Hithin” on YouTube.

Reality Show Performances · 2

▶
Reality Showරුවන්ට සයාගී එක්ක ඒ සින්දුව කියන්නම හිතුන ඒ මොහොත... | Hiru Star Season 04 | SUPER 15රුවන්ට සයාගී එක්ක ඒ සින්දුව කියන්නම හිතුන ඒ මොහොත... ❤😍
▶
Reality Showරුවන්ට සයාගී එක්ක ඒ සින්දුව කියන්නම හිතුන ඒ මොහොත... | Hiru Star Season 04 | SUPER 15රුවන්ට සයාගී එක්ක ඒ සින්දුව කියන්නම හිතුන ඒ මොහොත... ❤😍

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Man Hithin LyricsMan Hithin Lyrics Englishමං හිතින්මං හිතින් ගීතයේ පද පෙළLyrics With TransliterationChameera Nadeeshani SongsChameera Nadeeshani LyricsNadeeshani LyricsAki Vish Hegoda ComposerChameera Nadeeshani Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Man Hithin" by Chameera Nadeeshani

Song Video

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    132
  • Araliya Landata LyricsNanda Malani
    105
  • Mandaram Handawe LyricsNimesh Chamika
    97
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    75
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    68
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    59
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    56
  • Yadamin Benda LyricsNanda Malani
    55
  • Tharuda Nidana Maha Ra LyricsNanda Malani
    51
  • Ahasa Se Oba Ananthai LyricsNanda Malani
    48