Hangum Mal Warusa Lyrics
“Hangum mal varusa rahasin ada heluna” (හැඟුම් මල් වරුසා රහසින් ඇද හැලුණා): Hangum Mal Warusa (හැඟුම් මල් වරුසා) lyrics, a Sinhala love song sung by Chamila Thushari and Gayan Gunawardana, with words by Priyanath Vidanapathirana and music by Gayan Gunawardana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හැඟුම් මල් වරුසා ගී පද.
| SONG | Hangum Mal Warusa |
|---|---|
| SINGER | Chamila Thushari, Gayan Gunawardana |
| LYRICIST | Priyanath Vidanapathirana |
| COMPOSER | Gayan Gunawardana |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Hangum Mal Warusa Lyrics Singlish
Hangum mal varusa rahasin ada heluna
Jeevithe aluthin liyannata situna
Dahasak neth athare ruwak nevathunu da
Jeevithe aluthin vidinnata situna
Supethum mal varusa sebewin ada heluna
Dahasak neth athare eka sitin navatinawa
Jeevithe aluthin liyannata situna
Jeevithe aluthin vidinnata situna....
Kandulu ahuru medin pipena sinaha taram
Sonduru nae mata nam pipunu mal manaram
Hitaka lengathukam novidina vilasin
Ihilena ihilum sonduru nae mata nam....
Pawasa meda me gim ahasa mama wennam
Hangum langa nimhim midi mama innam
Adahanna bari nam hitaka midunu pethum
Diyawenna ehenam wessak dennnam....
Hangum mal varusa....හැඟුම් මල් වරුසා ගී පද
හැඟුම් මල් වරුසා රහසින් ඇද හැලුණා
ජීවිතේ අලුතින් ලියන්නට සිතුනා
දහසක් නෙත් අතරේ රුවක් නැවතුනු දා
ජීවිතේ අලුතින් විඳින්නට සිතුනා
සුපැතුම් මල් වරුසා සැබැවින් ඇද හැලුණා
දහසක් නෙත් අතරේ එක සිතින් නවතිනවා
ජීවිතේ අලුතින් ලියන්නට සිතුණා
ජීවිතේ අලුතින් විඳින්නට සිතුණා....
කඳුලු අහුරු මැදින් පිපෙනා සිනහා තරම්
සොඳුරු නෑ මට නම් පිපුණු මල් මනරම්
හිතක ලෙන්ගතුකම් නොවිඳිනා විලසින්
ඉහිලෙනා ඉහිලුම් සොඳුරු නෑ මට නම්....
පවස මැද මේ ගිම් අහස මම වෙන්නම්
හැඟුම් ළඟ නිම්හිම් මිදී මම ඉන්නම්
අදහන්න බැරි නම් හිතක මිදුණු පැතුම්
දියවෙන්න එහෙනම් වැස්සක් දෙන්නම්....
හැඟුම් මල් වරුසා....
Related Songs and Tags
Hangum Mal Warusa LyricsHangum Mal Warusa Lyrics Englishහැඟුම් මල් වරුසාහැඟුම් මල් වරුසා ගීතයේ පද පෙළLyrics With TransliterationChamila Thushari SongsChamila Thushari LyricsThushari LyricsGayan Gunawardana ComposerPriyanath Vidanapathirana Lyricist