Mulu Lokaya Wenas Wela Lyrics by Chaminda Damith
Mulu Lokaya Wenas Wela (මුළු ලෝකය වෙනස් වෙලා) is a Sinhala song sung by Chaminda Damith. The lyrics were written by Ayodhya Fernando. This page presents the Mulu Lokaya Wenas Wela lyrics in Sinhala script (මුළු ලෝකය වෙනස් වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mulu Lokaya Wenas Wela |
|---|---|
| SINGER | Chaminda Damith |
| LYRICIST | Ayodhya Fernando |
| COMPOSER | Chaminda Damith |
| VIEWS | 4 |
| UPDATED |
Mulu Lokaya Wenas Wela Lyrics
Mulu lokaya venas vela
Mage hitha thavamath na venas vela
Oba dan duras vela
Mage hadhawatha duk gini godak vela
Mulu lokaya venas vela........
Ira handa tharu senehasata ape
Erehiva pitupa giyapu dine
Mawpiya naedae pirisa obe
(Ae maththema binda daemme sene.......//)
Oba langa nathi da dawan sene
Parai pem kala sithama mage
Obatama puda kala diviya mage
(Vena kenekuta himi na aaye.......//)
Mulu lokaya.........මුළු ලෝකය වෙනස් වෙලා ගී පද
මුළු ලෝකය වෙනස් වෙලා
මගේ හිත තවමත් නෑ වෙනස් වෙලා
ඔබ දැන් දුරස් වෙලා
මගේ හදවත දුක් ගිනි ගොඩක් වෙලා
මුළු ලෝකය වෙනස් වෙලා........
ඉර හඳ තරු සෙනෙහසට අපේ
එරෙහිව පිටුපා ගියපු දිනේ
මව්පිය නෑදෑ පිරිස ඔබේ
(ඒ මත්තෙම බිඳ දැම්මේ සෙනේ.......//)
ඔබ ළඟ නැති දා දැවුණු සෙනේ
පාරයි පෙම් කළ සිතම මගේ
ඔබටම පුද කළ දිවිය මගේ
(වෙන කෙනෙකුට හිමි නෑ ආයේ.......//)
මුළු ලෝකය.........
Performances of Mulu Lokaya Wenas Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Mulu Lokaya Wenas Wela” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mulu Lokaya Wenas Wela LyricsMulu Lokaya Wenas Wela Lyrics Englishමුළු ලෝකය වෙනස් වෙලාමුළු ලෝකය වෙනස් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationChaminda Damith SongsChaminda Damith LyricsDamith LyricsChaminda Damith ComposerAyodhya Fernando Lyricist
