Oba Athata Weela Lyrics
“Oba aatata veelaa ey thavamath” (ඔබ ඈතට වීලා ඇයි තවමත්): Oba Athata Weela (ඔබ ඈතට වීලා) lyrics, a Sinhala heartbreak song sung by Chaminda Damith, with words by Ayodhya Fernando and music by Prasanna Dissanayaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Oba aatata, and in Sinhala it is ඔබ ඈතට වීලා ගී පද.
| SONG | Oba Athata Weela |
|---|---|
| SINGER | Chaminda Damith |
| LYRICIST | Ayodhya Fernando |
| COMPOSER | Prasanna Dissanayaka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Oba Athata Weela Lyrics Singlish
(Oba aatata veelaa ey thavamath
Lanvenna hithenne nadda ithin
Obe suwada daenenavaa mata thavamath
Ee suwada arang yannepaa ithin....//)
Man aata indan oba dihaa balan
Obe ruu siri vindagaththaa rahasin
Sinaa pirunu oya dethol agin
(Mata mumunaa kiyanne mihiri vadan...//)
Oba aatata veelaa.....
Mage hadavatha pathulen naegena susum
Deneth puraa mama handana haedum
Oba dannavaada duk vindina tharam
(Mage sithe thiyena aadare tharam....//)
Oba aatata veelaa......ඔබ ඈතට වීලා ගී පද
(ඔබ ඈතට වීලා ඇයි තවමත්
ළංවෙන්න හිතෙන්නේ නැද්ද ඉතින්
ඔබේ සුවඳ දැනෙනවා මට තවමත්
ඒ සුවඳ අරන් යන්නෙපා ඉතින්....//)
මං ඈත ඉඳන් ඔබ දිහා බලන්
ඔබේ රූ සිරි විඳගත්තා රහසින්
සිනා පිරුණු ඔය දෙතොල් අගින්
(මට මුමුණා කියන්න මිහිරි වදන්...//)
ඔබ ඈතට වීලා.....
මගේ හදවත පතුලෙන් නැගෙන සුසුම්
දෙනෙත් පුරා මම හඬන හැඬුම්
ඔබ දන්නවාද දුක් විඳින තරම්
(මගේ සිතේ තියෙන ආදරේ තරම්....//)
ඔබ ඈතට වීලා......
Performances of Oba Athata Weela
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Athata Weela” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Athata Weela LyricsOba Athata Weela Lyrics Englishඔබ ඈතට වීලාඔබ ඈතට වීලා ගීතයේ පද පෙළLyrics With TransliterationChaminda Damith SongsChaminda Damith LyricsDamith LyricsPrasanna Dissanayaka ComposerAyodhya Fernando Lyricist
