Oya As Deka Mata Adarei Lyrics
“Oya aes deka mata aadareyi” (ඔය ඇස් දෙක මට ආදරෙයි): Oya As Deka Mata Adarei (ඔය ඇස් දෙක මට ආදරෙයි) lyrics, a Sinhala love song sung by Chaminda Munaweera, with music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oya aes, and in Sinhala it is ඔය ඇස් දෙක මට ආදරෙයි ගී පද.
| SONG | Oya As Deka Mata Adarei |
|---|---|
| SINGER | Chaminda Munaweera |
| LYRICIST | Chaminda Munaweera |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Oya As Deka Mata Adarei Lyrics Singlish
Oya aes deka mata aadareyi
Kiyala mama dannawa
Hita hadaganna bae numbama soyannawa
Oya nethu agin memata hinahila
Numba ki vadan nithara aenawa
Mata aadareyi kiya mama hithanawa
Oba aadare hangawala duka genaawa //
Saagaraya se aadarayak
Thiyenawa hite haemadaamath
Numba magemayi kawadaawath
Wenas wenne nam nae
Mata numben thora lowakuth nae //
Sith ahase nae mal yaayak
Eka malayi man paetuwe nam
Numbe sene mata himinathi nam
Mama taniwa innam
Mata numben thora lowakuth nae //
Oya aes deka ....ඔය ඇස් දෙක මට ආදරෙයි ගී පද
ඔය ඇස් දෙක මට ආදරෙයි
කියලා මම දන්නවා
හිත හදාගන්න බෑ නුඹවම සොයනවා
ඔය නෙතු අගින් මෙමට හිනැහිලා
නුඹ කී වදන් නිතර ඇසෙනවා
මට ආදරෙයි කියා මම හිතනවා
ඔබ ආදරේ හඟවලා දුක ගේනවා //
සාගරය සේ ආදරයක්
තියෙනවා හිතේ හැමදාමත්
නුඹ මගේමයි කවදාවත්
වෙනස් වෙන්නේ නම් නෑ
මට නුඹෙන් තොර ලොවකුත් නෑ //
සිත් අහසේ නෑ මල් යායක්
එක මලයි මං පැතුවේ නම්
නුඹේ සෙනේ මට හිමිනැති නම්
මම තනිව ඉන්නම්
මට නුඹෙන් තොර ලොවකුත් නෑ //
ඔය ඇස් දෙක ....Related Songs and Tags
Oya As Deka Mata Adarei LyricsOya As Deka Mata Adarei Lyrics Englishඔය ඇස් දෙක මට ආදරෙයිඔය ඇස් දෙක මට ආදරෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationChaminda Munaweera SongsChaminda Munaweera LyricsMunaweera LyricsPriyantha Navalage ComposerChaminda Munaweera Lyricist