Mal Yaye Samanallu Lyrics by Champa Kalhari
Mal Yaye Samanallu (මල් යායේ සමනල්ලු) is a Sinhala song sung by Champa Kalhari. This page presents the Mal Yaye Samanallu lyrics in Sinhala script (මල් යායේ සමනල්ලු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Yaye Samanallu |
|---|---|
| SINGER | Champa Kalhari |
| VIEWS | 13 |
| UPDATED |
Mal Yaye Samanallu Lyrics
Malyaye samanallu paluwe gihilla
Iskole anthima dawasaayi ape //
Kawadath me wage mal ihirena paare
Kawadada yanne iskole aaye
Suwandath ada wage perale hada yaaye
Samuganna kadulin denuwan pireela
Me apema panthiye yaalu yeheliyo dama
Hera yanna mata baa pasal bimen ehaa
Mal yaye samanallu ....
Vehidata paare mada bindu ihila
Sudu paata gawmue sithuwam pirila
Paadam kiyola gee sindu kiyala
Welaawa nogewa guru sith niwaala
Jeevithe kathandare hodiye idan liyu
Iskole yugaye nima wevi dukeni
Mal yaye samanallu ... //මල් යායේ සමනල්ලු ගී පද
මල්යායේ සමනල්ලු පාළුවේ ගිහින්
ඉස්කෝලේ අන්තිම දවසයි අපේ //
කවදත් මේ වාගේ මල් ඉහිරෙන පාරේ
කවදාද යන්නේ ඉස්කෝලේ ආයේ
සුවඳත් අද වගේ පෙරළේ හද යායේ
සමුගන්න කඳුළින් දෙනුවන් පිරීලා
මේ අපේම පන්තියේ යාළු යෙහෙළියෝ දමා
හැර යන්න මට බෑ පාසල් බිමෙන් එහා
මල් යායේ සමනල්ලු ....
වැහිදාට පාරේ මඩ බින්දු ඉහිලා
සුදු පාට ගවුමේ සිතුවම් පිරිලා
පාඩම් කියෝලා ගී සින්දු කියලා
වේලාව නොගෙවා ගුරු සිත් නිවාලා
ජීවිතේ කතන්දරේ හෝඩියේ ඉදන් ලියූ
ඉස්කෝලේ යුගයේ නිම වේවි දුකෙනී
මල් යායේ සමනල්ලු ... //
Performances of Mal Yaye Samanallu
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Yaye Samanallu” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverMal yaye Samanallu Paluve Gihin, Champa Kalhari මල් යායේ සමනල්ලු පාලුවේ ගිහින්The new society
▶Covermal yaye samanallu / champa kalharisenarath bandara
▶CoverChapma Kalhari | Mal Yaye Samanallu, Arrowstar | Radawadunna Black Eagle | Siyane PlusSiyane Plus
▶Covermal yaye samanalluHiru Sandu Creations
▶CoverMal Yaye Samanallu | Champa Kalhari With All Right Music in MaharagamaVigasapuwath | විගස පුවත්
▶Coverමල් යායේ සමනල්ලු - Champha Kalhari - Eyon Kidd VideoEyon Bro Music
▶CoverMal Yaye Samanallu මල් යායේ සමනල්ලුමෙත් සිත් වැඩිහිටි සමිතිය
▶CoverShinee Girls- Yomasha Chavindi (Aura Lanka) මල් යායේ සමනල්ලු පාළුවී ගිහින්Sha tv
▶CoverMal Yaye Samanallu ..මල් යායේ සමනල්ලුEntertain with Prarthana (For Music lovers)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Yaye Samanallu LyricsMal Yaye Samanallu Lyrics Englishමල් යායේ සමනල්ලුමල් යායේ සමනල්ලු ගීතයේ පද පෙළLyrics With TransliterationChampa Kalhari SongsChampa Kalhari LyricsKalhari Lyrics
