Maa Harada Lyrics by Champa Kalhari
Maa Harada (මා හැරදා) is a Sinhala song sung by Champa Kalhari. The lyrics were written by Isuru Weerasinghe Mudali, and the music is composed by Sanka Dineth. This page presents the Maa Harada lyrics in Sinhala script (මා හැරදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maa Harada |
|---|---|
| SINGER | Champa Kalhari |
| LYRICIST | Isuru Weerasinghe Mudali |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 5 |
| UPDATED |
Maa Harada Lyrics
Ma herada oba giya maga ada man ohe hidi
Maga balamin samada une man ohe hidi
Aye ei dayi maga bala maga bala thawa ma
Eth oba na awe na aye na
(E wage aye nam e wage aye nam
E wage aye enne na)..//
Hitha ridunath samada numba langa man ohe hidi
Langa innata hakinam perase adath heenekinwath
Aye ei dayi maga bala maga bala thawa ma
Eth oba na awe na aye na
(E wage aye nam e wage aye nam
E wage aye enne na)..//
Ma herada oba giya....
(E wage aye nam e wage aye nam
E wage aye enne na)..//මා හැරදා ගී පද
මා හැරදා ඔබ ගිය මග අද මං ඔහේ හිඳී
මග බලමින් සැමදා උනෙ මං ඔහේ හිඳී
ආයේ එයි දැයි මග බලා මග බලා තවම මා
එත් ඔබ නෑ ආවේ නෑ ආයේ නෑ
(ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ නම්
ඒ වාගේ ආයේ එන්නෙ නෑ)..//
හිත රිදුනත් සැමදා නුඹ ලඟ මං ඔහේ හිඳී
ලඟ ඉන්නට හැකිනම් පෙරසේ අදත් හීනෙකින්වත්
ආයේ එයි දැයි මග බලා මග බලා තවම මා
එත් ඔබ නෑ ආවේ නෑ ආයේ නෑ
(ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ නම්
ඒ වාගේ ආයේ එන්නෙ නෑ)..//
මා හැරදා ඔබ ගිය....
(ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ නම්
ඒ වාගේ ආයේ එන්නෙ නෑ)..//Related Songs and Tags
Maa Harada LyricsMaa Harada Lyrics Englishමා හැරදාමා හැරදා ගීතයේ පද පෙළLyrics With TransliterationChampa Kalhari SongsChampa Kalhari LyricsKalhari LyricsSanka Dineth ComposerIsuru Weerasinghe Mudali Lyricist