Husmak Tharamata Lyrics by Champa Rupika
Husmak Tharamata (හුස්මක් තරමට) is a Sinhala song sung by Champa Rupika. The lyrics were written by Pathum Ranasinghe, and the music is composed by Dulip Mirando. This page presents the Husmak Tharamata lyrics in Sinhala script (හුස්මක් තරමට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Husmak Tharamata |
|---|---|
| SINGER | Champa Rupika |
| LYRICIST | Pathum Ranasinghe |
| COMPOSER | Dulip Mirando |
| VIEWS | 4 |
| UPDATED |
Husmak Tharamata Lyrics
(Husmak taramata ma innam lan veela
Oba hera kawruth na me loke.....//)
Tharu nethu me mulu ra pura ma washi kala
Mohothak pasa maewena heenayak hinda
Adarema jeewithema veela
(Mage jeewithe pura rakagami adaren oya
Gahena husmak pasa ma adarei sada......//)
Hitha chanchala karana oya balmen sangavila
Mata inna ba sansare pura
Thapparayak pasa thawath thawa adare hithila
Oya adare jeewithe wela duk wedana dura paawi giya
Matu hemadama magemai oya
(Mage jeewithe pura rakagami adaren oya
Gahena husmak pasa ma adarei sada......//)හුස්මක් තරමට ගී පද
(හුස්මක් තරමට මා ඉන්නම් ළං වීලා
ඔබ හැර කව්රුත් නෑ මේ ලෝකේ.....//)
තරු නෙතු මේ මුළු රෑ පුරා මා වශි කළා
මොහොතක් පාසා මැවෙනා හීනයක් හින්දා
ආදරේම ජීවිතේම වීලා
(මාගේ ජීවිතේ පුරා රැකගමි ආදරෙන් ඔයා
ගැහෙනා හුස්මක් පාසා මා ආදරෙයි සදා......//)
හිත චංචල කරනා ඔය බැල්මෙන් සැඟවිලා
මට ඉන්න බෑ සංසාරේ පුරා
තප්පරයක් පාසා තව තව ආදරේ හිතිලා
ඔය ආදරේ ජීවිතේ වෙලා දුක් වේදනා දුර පාවී ගියා
මතු හැමදාම මගේමයි ඔයා
(මාගේ ජීවිතේ පුරා රැකගමි ආදරෙන් ඔයා
ගැහෙනා හුස්මක් පාසා මා ආදරෙයි සදා......//)
Performances of Husmak Tharamata
Cover versions, live performances, and reality-show contestant performances of “Husmak Tharamata” on YouTube.
Cover Versions · 8
▶CoverHusmak Tharamata ( හුස්මක් තරමට ) Dilki Uresha | Flashback | Ramen Festa ElpitiyaCHEERS ENTERTAINMENT
▶Coverහුස්මක් තරමට දැනෙනා | Husmak Tharamata - Dilki Uresha New Music Video 2020 | New Sinhala Song 2020I FM
▶Coverkorean mix sinhala song | husmak tharamata(හුස්මක් තරමට) kang soo jin | true beautyHN TV Asian Lover
▶CoverHusmak Tharamata - Dilki Uresha (හුස්මක් තරමට ) New songs 2020Heart Music Videos 1976
▶Cover" දිනුම දුර නැත " - හුස්මක් තරමට | Husmak Tharamata Drama SongHiru TV
▶CoverHusmak Tharamata(හුස්මක් තරමට) Drama Theme Song | Hiru Tv New Drama Theme Song 2019 | Sinhala Songsbeforewesleep (beforewesleep.com)
▶CoverHusmak Tharamata ( හුස්මක් තරමට )Ship Sinking Productions ♪
▶Coverහුස්මක් තරමට. Husmak tharamata ( Dilke Uresha ) New Song 2020RK Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Husmak Tharamata LyricsHusmak Tharamata Lyrics Englishහුස්මක් තරමටහුස්මක් තරමට ගීතයේ පද පෙළLyrics With TransliterationChampa Rupika SongsChampa Rupika LyricsRupika LyricsDulip Mirando ComposerPathum Ranasinghe Lyricist