Harayanna Ba Lyrics
“Herayanna bae kavadakavath oya aes deken” (හැරයන්න බෑ කවදාකවත් ඔය ඇස් දෙකෙන්): Harayanna Ba (හැරයන්න බෑ) lyrics, a Sinhala love song sung by Champika Dilash, with words and music by Dasun Buddika, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Herayanna bae, and in Sinhala it is හැරයන්න බෑ ගී පද.
| SONG | Harayanna Ba |
|---|---|
| SINGER | Champika Dilash |
| LYRICIST | Dasun Buddika |
| COMPOSER | Dasun Buddika |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Harayanna Ba Lyrics Singlish
Herayanna bae kavadakavath oya aes deken
Dedara giyath aadara vadan kandulin horen
(Mata inna bae thavath mathaketa horen......//)
(Sanda ekka paaluwe tharu katha liyanawa
Man inne paaluwe hitha aetha duwanawa......//)
Oba naavath kavadavath hitha thaamath obawa illanawa......
(Oba inna aadaren mage heena horu aran
Lan venna bae horen pem kale saththakin......//)
Oba naavath kavadavath hitha thaamath obawa illanawa......
Herayanna bae........හැරයන්න බෑ ගී පද
හැරයන්න බෑ කවදාකවත් ඔය ඇස් දෙකෙන්
දෙදරා ගියත් ආදර වදන් කඳුලින් හොරෙන්
(මට ඉන්න බෑ තවත් මතකෙට හොරෙන්......//)
(සඳ එක්ක පාළුවේ තරු කතා ලියනවා
මං ඉන්නේ පාළුවේ හිත ඈත දුවනවා......//)
ඔබ නාවත් කවදාවත් හිත තාමත් ඔබව ඉල්ලනවා......
(ඔබ ඉන්න ආදරෙන් මගේ හීන හොරු අරන්
ළං වෙන්න බෑ හොරෙන් පෙම් කළේ සත්තකින්......//)
ඔබ නාවත් කවදාවත් හිත තාමත් ඔබව ඉල්ලනවා......
හැරයන්න බෑ........
Performances of Harayanna Ba
Cover versions, live performances, and reality-show contestant performances of “Harayanna Ba” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Harayanna Ba LyricsHarayanna Ba Lyrics Englishහැරයන්න බෑහැරයන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationChampika Dilash SongsChampika Dilash LyricsDilash LyricsDasun Buddika ComposerDasun Buddika Lyricist
