Hitha Pawa Lyrics
“Hita pawa maage dawenawa taniwela inna bae” (හිත පවා මාගේ දැවෙනවා තනිවෙලා ඉන්න බෑ), Hitha Pawa (හිත පවා) lyrics: a Sinhala heartbreak song sung by Champika Dilash, with words and music by Dasun Buddika, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hita pawa, and in Sinhala it is හිත පවා ගී පද.
| SONG | Hitha Pawa |
|---|---|
| SINGER | Champika Dilash |
| LYRICIST | Dasun Buddika |
| COMPOSER | Dasun Buddika |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Hitha Pawa Lyrics Singlish
Hita pawa maage dawenawa taniwela inna bae
Aadare dunne oba nisa wedana denna bae
Ayemath aadaren aaye aaye aaye ennepa...
Ai mehema wedana gena dunne pem sina//
Ayemath aadaren aaye aaye aaye ennepa...
Hita pawa maage dawenawa taniwela inna bae
Aadare dunne oba nisa wedana denna bae...
Hera yanna maa dama aadare nae oyaa//
Ayemath aadaren aaye aaye aaye ennepa...
Hita pawa maage...හිත පවා ගී පද
හිත පවා මාගේ දැවෙනවා තනිවෙලා ඉන්න බෑ
ආදරේ දුන්නේ ඔබ නිසා වේදනා දෙන්න බෑ
ආයෙමත් ආදරෙන් ආයේ ආයේ ආයේ එන්නෙපා...
ඇයි මෙහෙම වේදනා ගෙන දුන්නේ පෙම් සිනා//
ආයෙමත් ආදරෙන් ආයේ ආයේ ආයේ එන්නෙපා...
හිත පවා මාගේ දැවෙනවා තනිවෙලා ඉන්න බෑ
ආදරේ දුන්නේ ඔබ නිසා වේදනා දෙන්න බෑ...
හැර යන්න මා දමා ආදරේ නෑ ඔයා//
ආයෙමත් ආදරෙන් ආයේ ආයේ ආයේ එන්නෙපා...
හිත පවා මාගේ...
Related Songs and Tags
Hitha Pawa LyricsHitha Pawa Lyrics Englishහිත පවාහිත පවා ගීතයේ පද පෙළLyrics With TransliterationChampika Dilash SongsChampika Dilash LyricsDilash LyricsDasun Buddika ComposerDasun Buddika Lyricist