Duka Danila Lyrics
“Duka denila pasu thevena dinaka oya ma amatha” (දුක දැනිලා පසු තැවෙනා දිනක ඔයා මා අමතා): Duka Danila (දුක දැනිලා) lyrics, a Sinhala heartbreak song sung by Chamudith Dilshan, with words by Dinesh Jayaranga and music by Shyan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Duka denila, and in Sinhala it is දුක දැනිලා ගී පද.
| SONG | Duka Danila |
|---|---|
| SINGER | Chamudith Dilshan |
| LYRICIST | Dinesh Jayaranga |
| COMPOSER | Shyan Fernando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Duka Danila Lyrics Singlish
Duka denila pasu thevena dinaka oya ma amatha
Senehe obe matama kiya illuwath magen sama
Thaw parak atha heriyoth me daetha dawaska oya
Saththai man miyadewi avasan husmath hela...
Watahi oba hatama meda kisivek na man wage kiya
Ma dun adare patha yali awath me hithama soya
Thaw parak atha heriyoth me daetha dawaska oya
Saththai man miyadewi avasan husmath hela...
Hisa ma oya papuwe thiya widina me sothawul kiya
Sanasi hadhawathin sada wemi ayeth obe purudu kena
Thaw parak atha heriyoth me daetha dawaska oya
Saththai man miyadewi avasan husmak hela...දුක දැනිලා ගී පද
දුක දැනිලා පසු තැවෙනා දිනක ඔයා මා අමතා
සෙනෙහේ ඔබේ මටම කියා ඉල්ලූවත් මගෙන් සමා
තව පාරක් අත හැරියොත් මේ දෑත දවසක ඔයා
සත්තයි මං මියැදේවි අවසන් හුස්මත් හෙලා.....
වැටහී ඔබ හටම මෙදා කිසිවෙක් නෑ මං වාගේ කියා
මා දුන් ආදරේ පතා යළි ආවත් මේ හිතම සොයා
තව පාරක් අත හැරියොත් මේ දෑත දවසක ඔයා
සත්තයි මං මියැදේවි අවසන් හුස්මත් හෙලා.....
හිස මා ඔය පපුවේ තියා විඳිනා මේ සෝතැවුල් කියා
සැනසී හදවතින් සදා වෙමි ආයෙත් ඔබේ පුරුදු කෙනා
තව පාරක් අත හැරියොත් මේ දෑත දවසක ඔයා
සත්තයි මං මියැදේවි අවසන් හුස්මක් හෙලා.....
Performances of Duka Danila
Cover versions, live performances, and reality-show contestant performances of “Duka Danila” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duka Danila LyricsDuka Danila Lyrics Englishදුක දැනිලාදුක දැනිලා ගීතයේ පද පෙළLyrics With TransliterationChamudith Dilshan SongsChamudith Dilshan LyricsDilshan LyricsShyan Fernando ComposerDinesh Jayaranga Lyricist
