Hitha Lagin

Song Details: Singer & Composer Information
Hitha Lagin Lyrics in Sinhala (හිත ලඟින් ගී පද) and English by Chanaka Ambegoda, written by Sathsara Kasun Pathirana and composed by Dulip Mirando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hitha Lagin
🎤 SINGER
🎼 COMPOSER
👁️ VIEWS
0

Hitha Lagin Lyrics

Hita langin duka kiyan vindavami semada 
Duka dara ganu kese senasemi oba nisa 
Deka ganna ek varak mata labunotin 
Hita hedeyi sattamai ayeth varak 
Ayeth varak..

Denetha nopiya rayama aheri 
Oba genama sihi kala 
Obama hinda hadama riduna 
Mata mava natiwela 
Matai ridune mamai handuwe obata na vedana 
Marena mohothe oya eido 
Sita tama maga bala 

Deka ganna ek varak mata labunotin 
Hita hedeyi sattamai ayeth varak 
Ayeth varak..

Kavuda danne riden tarame 
Duka hadata muhuwela 
Veradi keruwe obai hemada 
Boru chodana gena 
Matai ridune mamai handuwe obata na vedana 
Marena mohothe oya eido 
Sita tama maga bala 

Deka ganna ek varak mata labunotin 
Hita hedeyi sattamai ayeth varak 
Ayeth varak..

හිත ලඟින් ගී පද

හිත ලඟින් දුක කියන් විඳවමී සෑමදා 
දුක දරා ගනු කෙසේ සැනසෙමි ඔබ නිසා 
දැක ගන්න එක් වරක් මට ලැබුනොතින් 
හිත හැදෙයි සත්තමයි ආයෙත් වරක්
ආයෙත් වරක්..

දෙනෙත නොපියා රැයම ඇහැරී 
ඔබ ගැනම සිහි කළා 
ඔබම හින්දා හදම රිදුනා 
මට මාව නැතිවෙලා 
මටයි රිදුනේ මමයි හැඬුවේ ඔබට නෑ වේදනා 
මැරෙන මොහොතේ ඔයා එයිදෝ 
සිත තාම මග බලා 
       
දැක ගන්න එක් වරක් මට ලැබුනොතින් 
හිත හැදෙයි සත්තමයි ආයෙත් වරක්
ආයෙත් වරක්..

කවුද දන්නේ රිදෙන තරමේ 
දුක හදට මුහුවෙලා 
වැරදි කෙරුවේ ඔබයි හැමදා 
බොරු චෝදනා ගෙනා 
මටයි රිදුනේ මමයි හැඬුවේ ඔබට නෑ වේදනා 
මැරෙන මොහොතේ ඔයා එයිදෝ 
සිත තාම මග බලා 

දැක ගන්න එක් වරක් මට ලැබුනොතින් 
හිත හැදෙයි සත්තමයි ආයෙත් වරක්
ආයෙත් වරක්..

Frequently Asked Questions

Who sang Hitha Lagin?

Chanaka Ambegoda performed Hitha Lagin. Chanaka Ambegoda is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hitha Lagin lyrics?

The lyrics for Hitha Lagin were written by Sathsara Kasun Pathirana. Sathsara Kasun Pathirana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hitha Lagin?

Dulip Mirando composed the music for Hitha Lagin. Dulip Mirando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Hitha Lagin complete lyrics?

You can find the complete Hitha Lagin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hitha Lagin?

Hitha Lagin has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හිත ලඟින් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හිත ලඟින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hitha Lagin LyricsHitha Lagin Song LyricsHitha Lagin Lyrics Englishහිත ලඟින් Lyricsහිත ලඟින් ගීතයේ පද පෙළLyrics With TransliterationChanaka Ambegoda SongsChanaka Ambegoda LyricsAmbegoda LyricsAmbegoda Song LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist
Comments & Discussion

Share your thoughts about "Hitha Lagin" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Hitha Lagin" by Chanaka Ambegoda

Song Video

More from Chanaka Ambegoda