Rathu Rosa Heena Kathandare
Rathu Rosa Heena Kathandare Lyrics
Rathu rosa heena kathandare kathandare
Raa pura pena niranthare niranthare
Hebehin soyaana ennai hitha kiwe
Me raaye nonidaama heena ananthaye ananthaye
Hema raama daasa mathak wune mathak wune
Kawuruth dannae hangum ape seda aadare aadare......
(Nethu piyan sipa ganimi mage thurulata ganimi....//)
Nuba mata himi wana thura ape aadare lowen sangawa innam....
Rathu rosa heena......
(Aadaren yali kiyami jeewithe nuba pamani....//)
Nuba mata himi wana thura ape aadare lowen sangawa innam....
Rathu rosa heena......
රතු රෝස හීන කතන්දරේ ගී පද
රතු රෝස හීන කතන්දරේ කතන්දරේ
රෑ පුරා පේන නිරන්තරේ නිරන්තරේ
හැබැහින් සොයාන එන්නයි හිත කීවේ
මේ රැයේ නොනිදාම හීන අනන්තයේ අනන්තයේ
හැම රෑම දෑස මතක් වුණේ මතක් වුණේ
කව්රුත් දන්නෑ හැඟුම් අපේ සේද ආදරේ ආදරේ......
(නෙතු පියන් සිප ගනිමි මගෙු තුරුලට ගනිමි....//)
නුඹ මට හිමි වන තුරා අපේ ආදරේ ලොවෙන් සඟවා ඉන්නම්....
රතු රෝස හීන......
(ආදරෙන් යළි කියමි ජීවිතේ නුඹ පමණි....//)
නුඹ මට හිමි වන තුරා අපේ ආදරේ ලොවෙන් සඟවා ඉන්නම්....
රතු රෝස හීන......
Frequently Asked Questions
Who sang Rathu Rosa Heena Kathandare?
Chanaka Ambegoda performed Rathu Rosa Heena Kathandare. Chanaka Ambegoda is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Rathu Rosa Heena Kathandare lyrics?
The lyrics for Rathu Rosa Heena Kathandare were written by Shehan Galahitiyawa. Shehan Galahitiyawa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Rathu Rosa Heena Kathandare?
Ajith Perera composed the music for Rathu Rosa Heena Kathandare. Ajith Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Rathu Rosa Heena Kathandare complete lyrics?
You can find the complete Rathu Rosa Heena Kathandare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Rathu Rosa Heena Kathandare?
Rathu Rosa Heena Kathandare has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රතු රෝස හීන කතන්දරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රතු රෝස හීන කතන්දරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Rathu Rosa Heena Kathandare" or discuss the lyrics with other music lovers.
Song Video
More from Chanaka Ambegoda
- Hitha Lagin Lyrics0 views
- View All Songs2 songs
Popular Songs This Week
- 151 views
- 87 views
- 68 views
- 63 views
- 60 views
- 52 views
- 41 views
- 40 views
- 39 views
- 33 views