Samanallu Lyrics by Chanaka MadushanRavidu LakshanSuranji ShamaliVidusha Nethranjali
Samanallu (සමනල්ලු) is a Sinhala song sung by Chanaka Madushan, Ravidu Lakshan, Suranji Shamali, and Vidusha Nethranjali. The lyrics were written by Sunil Dharmasiri. This page presents the Samanallu lyrics in Sinhala script (සමනල්ලු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samanallu |
|---|---|
| SINGER | Chanaka Madushan, Ravidu Lakshan, Suranji Shamali, Vidusha Nethranjali |
| LYRICIST | Sunil Dharmasiri |
| VIEWS | 10 |
| UPDATED |
Samanallu Lyrics
(Samanallu neka aaye nidahasa soyai paare
Hira karapu sita athule situwili galai dore......//)
Heta loke jayaganna apatath idak denna
E loke rajjuruwo man........
(Mal wage podi lamai kisi dineka ridawannepaa
Hima wage piwiturui podi hitata wisa nam epaa......//)
Samanallu......
Adaraya penwanna lan wi sina see
Oba sitana oba pathana dewal lebei
Heta loke jayaganna mawatha hada di
Dewiyan pawa obage langa dana namawi.......
Hinahala kerakila dingak apith daga kala
Apa atin kedina ho naa kisima napurak wela
Mawpiyan ki wadan kisi dineka naa iwathala
Lokaye api taram honda lamai naa ipadila.......
Samanallu......සමනල්ලු ගී පද
(සමනල්ලු නෙක ආයේ නිදහස සොයයි පාරේ
හිර කරපු සිත ඇතුලේ සිතුවිලි ගලයි දෝරේ......//)
හෙට ලෝකේ ජයගන්න අපටත් ඉඩක් දෙන්න
ඒ ලෝකේ රජ්ජුරුවෝ මං........
(මල් වගේ පොඩි ළමයි කිසි දිනෙක රිදවන්නෙපා
හිම වගේ පිවිතුරුයි පොඩි හිතට විස නම් එපා......//)
සමනල්ලු......
ආදරය පෙන්වන්න ළං වී සිනා සී
ඔබ සිතන ඔබ පතන දේවල් ලැබේවි
හෙට ලෝකේ ජයගන්න මාවත හදා දී
දෙවියන් පවා ඔබගේ ළඟ දණ නමාවී.......
හිනැහෙලා කැරකිලා ඩිංගක් අපිත් දඟ කළා
අප අතින් කෙදින හෝ නෑ කිසිම නපුරක් වෙලා
මව්පියන් කී වදන් කිසි දිනෙක නෑ ඉවතලා
ලෝකයේ අපි තරම් හොඳ ළමයි නෑ ඉපදිලා.......
සමනල්ලු......
Performances of Samanallu
Cover versions, live performances, and reality-show contestant performances of “Samanallu” on YouTube.
Cover Versions · 4
▶CoverSillara Samanallu (සිල්ලර සමනල්ලු) Theme Song | Sandaruwan Jayasinghe & Tiran Yapa | EBC MusicSwarnavahini TV
▶Cover"සමනල්ලු දැකීමෙන් ලැබෙන විශ්ව පණිවිඩ | butterfly Meaning sinhala "අපේ හීන:OUR DREAMS
▶Coverසමනල්ලු එක රෑනේ HDB/Kuda Kusum Balika Maha Vidiyalaya
▶CoverBeautiful Butterflies විසිතුරු සමනල්ලු /Visithuru SamanalluAWB Videos
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samanallu LyricsSamanallu Lyrics Englishසමනල්ලුසමනල්ලු ගීතයේ පද පෙළLyrics With TransliterationChanaka Madushan SongsChanaka Madushan LyricsMadushan LyricsSunil Dharmasiri Lyricist