Milina Mal Hadakariye Lyrics
“Mosamata baya milina mal hadakariye” (මෝසමට බය මිලින මල් හැඩකාරියේ): Milina Mal Hadakariye (මිලින මල් හැඩකාරියේ) lyrics, a Sinhala love song sung by Chanaka Perera, with words by Chanaka Rajakaruna and music by Trishan Baduge, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mosamata baya, and in Sinhala it is මිලින මල් හැඩකාරියේ ගී පද.
| SONG | Milina Mal Hadakariye |
|---|---|
| SINGER | Chanaka Perera |
| LYRICIST | Chanaka Rajakaruna |
| COMPOSER | Trishan Baduge |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Milina Mal Hadakariye Lyrics Singlish
Mosamata baya milina mal hadakariye
Mohotakata oba hadata lan vee randenavada dagakariye
Adariya vee hade innavada me rayee
Satu satu sayuraka ma hada paa kara gamaneyen maya jale
Satu satu sayuraka aata paa kara gamaneyen maya jale.......
Lama barayi sita davana pahanin
Salu lihenta taram piripun
Hondama thana ee bindi heta
Suluda nuhuru ee hangam nekavara
(Adariya vee hade innavada me rayee.....//)
Salitha viya mage sita semin
Singithi kiri yai lama matin
Vidinu kelesada numbe pahasa mama
Laya pathule mav senehe yata kara
(Adariya vee hade innavada me rayee.....///)මිලින මල් හැඩකාරියේ ගී පද
මෝසමට බය මිලින මල් හැඩකාරියේ
මොහොතකට ඔබ හදට ළං වී රැඳෙනවද දඟකාරියේ
ආදරිය වී හදේ ඉන්නවද මේ රැයේ
සතුටු සයුරක මා හද පා කර ගමනයෙන් මායා ජලේ
සතුටු සයුරක ඈත පා කර ගමනයෙන් මායා ජලේ.......
ළැම බරයි සිත දවන පහසින්
සළු ලිහෙන්ට තරම් පිරිපුන්
හොඳම තැන ඒ බිඳි හෙට
සුළුද නුහුරු ඒ හැඟම් නෙකවර
(ආදරිය වී හදේ ඉන්නවද මේ රැයේ.....//)
සලිත විය මගේ සිත සෙමින්
සිඟිති කිරි යයි ළැම මතින්
විඳිනු කෙලෙසද නුඹේ පහස මම
ළය පතුලේ මව් සෙනෙහේ යට කර
(ආදරිය වී හදේ ඉන්නවද මේ රැයේ.....///)
Related Songs and Tags
Milina Mal Hadakariye LyricsMilina Mal Hadakariye Lyrics Englishමිලින මල් හැඩකාරියේමිලින මල් හැඩකාරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationChanaka Perera SongsChanaka Perera LyricsPerera LyricsTrishan Baduge ComposerChanaka Rajakaruna Lyricist