Kandulak Thiya Lyrics
“Sanda renu athare sangaveelaa maa ridawai hada paaravaa” (සඳ රේණු අතරේ සැඟවීලා මා රිදවයි හද පාරවා): Kandulak Thiya (කඳුලක් තියා) lyrics, a Sinhala heartbreak song sung by Chanaka Perera, with words by Kasun Primal, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Sanda renu, and in Sinhala it is කඳුලක් තියා ගී පද.
| SONG | Kandulak Thiya |
|---|---|
| SINGER | Chanaka Perera |
| LYRICIST | Kasun Primal |
| COMPOSER | Chanaka Perera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Kandulak Thiya Lyrics Singlish
Sanda renu athare sangaveelaa maa ridawai hada paaravaa
Atheetaye pem sihina mawaa me lowe maa thaniwelaa
(kandulak thiyaa maa langin oyaa
Sangavee nopeni dura yanna giyaa.....//)
Nopenena maaneka ruwa sangavaa
Obe sina handa mata aesunaa
Gangulak se suwaya genaa
Ee sisilasa ada mata naetuwaa
(kandulak thiyaa maa langin oyaa
Sangavee nopeni dura yanna giyaa.....//)
Dahasak mal supipena lowe
Mata himi kusumayi milina wune
Susum podak thurulu karan
Sinaasenna baa me bhawayee
(kandulak thiyaa maa langin oyaa
Sangavee nopeni dura yanna giyaa.....//)
Sanda renu athare.......කඳුලක් තියා ගී පද
සඳ රේණු අතරේ සැඟවීලා මා රිදවයි හද පාරවා
අතීතයේ පෙම් සිහින මවා මේ ලොවේ මා තනිවෙලා
(කඳුලක් තියා මා ළඟින් ඔයා
සැඟවී නොපෙනී දුර යන්න ගියා.....//)
නොපෙනෙන මානෙක රුව සඟවා
ඔබේ සිනා හඬ මට ඇසුණා
ගඟුලක් සේ සුවය ගෙනා
ඒ සිසිලස අද මට නැතුවා
(කඳුලක් තියා මා ළඟින් ඔයා
සැඟවී නොපෙනී දුර යන්න ගියා.....//)
දහසක් මල් සුපිපෙන ලෝකේ
මට හිමි කුසුමයි මිලින වුණේ
සුසුම් පොදක් තුරුළු කරන්
සිනාසෙන්න බෑ මේ භවයේ
(කඳුලක් තියා මා ළඟින් ඔයා
සැඟවී නොපෙනී දුර යන්න ගියා.....//)
සඳ රේණු අතරේ.......
Performances of Kandulak Thiya
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulak Thiya” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulak Thiya LyricsKandulak Thiya Lyrics Englishකඳුලක් තියාකඳුලක් තියා ගීතයේ පද පෙළLyrics With TransliterationChanaka Perera SongsChanaka Perera LyricsPerera LyricsChanaka Perera ComposerKasun Primal Lyricist



