Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Chandana Hettiarachchi
  3. Athvaradeemak Lyrics

Athvaradeemak

Chandana Hettiarachchi

Athvaradeemak Lyrics

Oba wenuwen ipadila jeewithe kepa kala
Mage susumath obe namen kepa kala

Man senehe sangawala tharu esin ingi kala
Mage daes agata wela ma asalama oba hidiya
Athweradheemak wela api apagen wen wuna
(Nokiyuwath obata ma pem kala)...//

Hitha thanipangalame sitina athara rahase
Ahamben wage goda wuna
Mathakai ada wage mawa gatha senehe
Kada wetuni nodani jeewithe

Man senehe sangawala tharu esin ingi kala
Mage daes agata wela ma asalama oba hidiya
Athweradheemak wela api apagen wen wuna
(Nokiyuwath obata ma pem kala)...//

Hitha pathule senehe thama unai rahase
Perum pura gena lan wune
Nomari marena mathake munagassana obage
Adarayata thamath adare

Man senehe sangawala tharu esin ingi kala
Mage daes agata wela ma asalama oba hidiya
Athweradheemak wela api apagen wen wuna
(Nokiyuwath obata ma pem kala)...//

අත්වැරදීමක් ගී පද

ඔබ වෙනුවෙන් ඉපදිලා ජීවිතේ කැප කළා
මගෙ සුසුමත් ඔබෙ නාමෙන් කැප කළා

මං සෙනෙහේ සඟවලා තරු ඇසින් ඉඟි කළා 
මගෙ දෑස් අගට වෙලා මා අසලම ඔබ හිඳියා    
අත්වැරදීමක් වෙලා අපි අපගෙන් වෙන් වුනා 
(නොකියූවත් ඔබට මා පෙම් කළා)...//

හිත තනිපන්ගලමේ සිටින අතර රහසේ 
අහම්බෙන් වගේ ගොඩ වුනා 
මතකයි අද වාගේ මවා ගත්ත සෙනෙහේ 
කඩා වැටුනි නොදනී ජීවිතේ 
  
මං සෙනෙහේ සඟවලා තරු ඇසින් ඉඟි කළා 
මගෙ දෑස් අගට වෙලා මා අසලම ඔබ හිඳියා    
අත්වැරදීමක් වෙලා අපි අපගෙන් වෙන් වුනා 
(නොකියූවත් ඔබට මා පෙම් කළා)...//

හිත පතුලේ සෙනෙහේ තාම උනයි රහසේ 
පෙරුම් පුරා ගෙන ලං වූයේ
නොමැරි මැරෙන මතකේ මුණගස්සන ඔබගේ 
ආදරයට තාමත් ආදරේ 
 
මං සෙනෙහේ සඟවලා තරු ඇසින් ඉඟි කළා 
මගෙ දෑස් අගට වෙලා මා අසලම ඔබ හිඳියා    
අත්වැරදීමක් වෙලා අපි අපගෙන් වෙන් වුනා 
(නොකියූවත් ඔබට මා පෙම් කළා)...//

Frequently Asked Questions

Who sang Athvaradeemak?

Chandana Hettiarachchi performed Athvaradeemak. Chandana Hettiarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Athvaradeemak lyrics?

The lyrics for Athvaradeemak were written by Dilan Gamage. Dilan Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Athvaradeemak?

Ashan Fernando composed the music for Athvaradeemak. Ashan Fernando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Athvaradeemak lyrics?

You can find the Athvaradeemak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Athvaradeemak?

Athvaradeemak has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අත්වැරදීමක් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අත්වැරදීමක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Athvaradeemak LyricsAthvaradeemak Song LyricsAthvaradeemak Lyrics Englishඅත්වැරදීමක් Lyricsඅත්වැරදීමක් ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Hettiarachchi SongsChandana Hettiarachchi LyricsHettiarachchi LyricsHettiarachchi Song LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist

Athvaradeemak - Singer, Lyricist & Composer

Athvaradeemak Lyrics in Sinhala (අත්වැරදීමක් ගී පද) and English by Chandana Hettiarachchi, written by Dilan Gamage and composed by Ashan Fernando. This page includes the Sinhala lyrics and English transliteration.
SONGAthvaradeemak
SINGER
Chandana Hettiarachchi
LYRICIST
Dilan Gamage
COMPOSER
Ashan Fernando
VIEWS5
ShareShare "Athvaradeemak" by Chandana Hettiarachchi

Song Video

More from Chandana Hettiarachchi

  • Katu Athara Unath Lyrics6
  • Sthirai Kiwwath (Sayam Gala Mayam Dala) Lyrics6
  • View All Songs3

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53