Sthirai Kiwwath (Sayam Gala Mayam Dala) Lyrics
“Stheerai kiwawath unge aale” (ස්ථීරයි කිවිවත් උන්ගේ ආලේ): Sthirai Kiwwath (Sayam Gala Mayam Dala) (ස්ථීරයි කිවිවත් (සායම් ගාලා මායම් දාලා)) lyrics, a Sinhala baila song sung by Chandana Hettiarachchi and Seeduwa Sakura, with words by Chathurangana De Silva and music by Sampath Fernandopulle, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ස්ථීරයි කිවිවත් (සායම් ගාලා මායම් දාලා) ගී පද, and many know it simply as Stheerai kiwawath.
| SONG | Sthirai Kiwwath (Sayam Gala Mayam Dala) |
|---|---|
| SINGER | Chandana Hettiarachchi, Seeduwa Sakura |
| LYRICIST | Chathurangana De Silva |
| COMPOSER | Sampath Fernandopulle |
| CATEGORY | Baila |
| VIEWS | 28 |
| UPDATED |
Sthirai Kiwwath (Sayam Gala Mayam Dala) Lyrics Singlish
Stheerai kiwawath unge aale
Astheerai nathtam salli bhaage
Napurai daen kello hindaa kaale
Ee hindai baendae nae kasaade
(saayam gaalaa maayam daalaa
baessath kello hindaa raewaten naenae maa...//)
Chapallai wena kollo passen yanne
Kiyahan man kohomada iwassan inne
Kawadaa haedeidao deyiyo danne aiyyo
Ethakam nam man nae jeewath wenne
Saayam gaalaa maayam daalaa
Baessath kello hindaa raewaten naenae maa
Saayam gaalaa maayam paalaa
Baessath kello hindaa raewaten naenae maa
Thaniyenmai maa nam haemada inne
Ammo nae man nam nae badinne
Daena daena aei munge passen yanne
Innaa dinge thaniyen indapanne
(saayam gaalaa maayam daalaa
baessath kello hindaa raewaten naenae maa...//)ස්ථීරයි කිවිවත් (සායම් ගාලා මායම් දාලා) ගී පද
ස්ථීරයි කිවිවත් උන්ගේ ආලේ
අස්ථීරයි නැත්තම් සල්ලී භාගේ
නපුරුයි දැන් කෙල්ලෝ හින්දා කාලේ
ඒ හින්දයි බැන්දේ නෑ කසාදේ
(සායම් ගාලා මායම් දාලා
බැස්සත් කෙල්ලෝ හින්දා රැවටෙන් නෑනේ මා...//)
චපලයි වෙන කොල්ලෝ පස්සෙන් යන්නේ
කියහන් මං කොහොමද ඉවසන් ඉන්නේ
කවදා හැදෙයිදෝ දෙයියෝ දන්නේ අයියෝ
එතකම් නම් මං නෑ ජීවත් වෙන්නේ
සායම් ගාලා මායම් දාලා
බැස්සත් කෙල්ලෝ හින්දා රැවටෙන් නෑනේ මා
සායම් ගාලා මායම් පාලා
බැස්සත් කෙල්ලෝ හින්දා රැවටෙන් නෑනේ මා
තනියෙන්මයි මා නම් හැමදා ඉන්නේ
අම්මෝ නෑ මං නම් නෑ බඳින්නේ
දැන දැන ඇයි මුන්ගේ පස්සෙන් යන්නේ
ඉන්නා ඩිංගේ තනියෙන් ඉඳපන්නේ
(සායම් ගාලා මායම් දාලා
බැස්සත් කෙල්ලෝ හින්දා රැවටෙන් නෑනේ මා...//)Related Songs and Tags
Sthirai Kiwwath (Sayam Gala Mayam Dala) LyricsSthirai Kiwwath (Sayam Gala Mayam Dala) Lyrics Englishස්ථීරයි කිවිවත් (සායම් ගාලා මායම් දාලා)ස්ථීරයි කිවිවත් (සායම් ගාලා මායම් දාලා) ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Hettiarachchi SongsChandana Hettiarachchi LyricsHettiarachchi LyricsSampath Fernandopulle ComposerChathurangana De Silva Lyricist