Roo Maruthe Lyrics by Chandeepa Jayakody
Roo Maruthe (රූ මාරුතේ) is a Sinhala song sung by Chandeepa Jayakody. The lyrics were written by Yuthika Sagarage. This page presents the Roo Maruthe lyrics in Sinhala script (රූ මාරුතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Roo Maruthe |
|---|---|
| SINGER | Chandeepa Jayakody |
| LYRICIST | Yuthika Sagarage |
| COMPOSER | Chandeepa Jayakody |
| VIEWS | 8 |
| UPDATED |
Roo Maruthe Lyrics
Ahi pillam gahena taru gethtam mavana akase diyavi noyan
Chayave sangavi ma daese daevati sit ahasa kaelabu ae....
Sihina ru maruthe sali sali.... kandulu situvam mavai turuluvi....
Daesa giniyam karai situvili.... nura nethu maevi maevi.... //
Rekave liyavu e ale sonduru mayave siravi noyan
Mandaram andure hiru kiranak goluvi sanda sisilak soyami ma....
Sihina ru maruthe sali sali.... kandulu situvam mavai turuluvi....
Daesa giniyam karai situvili.... nura nethu maevi maevi.... //
Senehase suwa soyai jeevithe paalu sulagak hamai nimnaye
Akikaru daesa manmath kale
Ru maruthe.... seya maeve....
Sihina ru maruthe sali sali.... kandulu situvam mavai turuluvi....
Daesa giniyam karai situvili.... nura nethu maevi maevi.... //රූ මාරුතේ ගී පද
ඇහි පිල්ලම් ගැහෙනා තරු ගෙත්තම් මවනා ආකාසේ දියවී නොයන්
චායාවේ සැඟවී මා දෑසේ දැවටී සිත් අහස කැළඹු ඇ....
සිහින රූ මාරුතේ සැලි සැලි.... කඳුළු සිතුවම් මවයි තුරුලුවී....
දෑස ගිනියම් කරයි සිතුවිලි.... නුරා නෙතු මැවී මැවී.... //
රේකාවේ ලියවූ ඒ ආලේ සොඳුරු මායාවේ සිරවී නොයන්
මන්දාරම් අඳුරේ හිරු කිරණක් ගොලුවී සඳ සිසිලක් සොයමි මා....
සිහින රූ මාරුතේ සැලි සැලි.... කඳුළු සිතුවම් මවයි තුරුලුවී....
දෑස ගිනියම් කරයි සිතුවිලි.... නුරා නෙතු මැවී මැවී.... //
සෙනෙහසේ සුව සොයයි ජීවිතේ පාලු සුළගක් හමයි නිම්නයේ
අකීකරු දෑස මන්මත් කලේ
රූ මාරුතේ.... සේයා මැවේ....
සිහින රූ මාරුතේ සැලි සැලි.... කඳුළු සිතුවම් මවයි තුරුලුවී....
දෑස ගිනියම් කරයි සිතුවිලි.... නුරා නෙතු මැවී මැවී.... // Performances of Roo Maruthe
Cover versions, live performances, and reality-show contestant performances of “Roo Maruthe” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Roo Maruthe LyricsRoo Maruthe Lyrics Englishරූ මාරුතේරූ මාරුතේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandeepa Jayakody SongsChandeepa Jayakody LyricsJayakody LyricsChandeepa Jayakody ComposerYuthika Sagarage Lyricist