Song Details: Singer & Composer Information
Wasanthaye Lyrics in Sinhala (වසන්තයේ ගී පද) and English by Chandeepa Jayakody, written by Dayananda Rathnayaka and composed by Chandeepa Jayakody. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Wasanthaye
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Wasanthaye Lyrics

Vasanthaye eka davasaka andura galana handawe
Seethala pathum detholin aran....
Piru pemdam thama mathakai....
Adare nam sihinayaki.... //

Sihina hiripoda vehala obe adara unusume
Paata malpethi seduna ateragiya e mathakaye
Kothana ho maga nevathila thama man innava....

Vasanthaye eka davasaka andura galana handawe
Seethala pathum detholin aran....
Piru pemdam thama mathakai
Adare nam sihinayaki.... //

Nethaka kandulaka davatena sarasanda lathavena
Andura galana veediye bandi visiruna sihinaye
Visula kandulali hamuvela thama man innava....

Vasanthaye eka davasaka andura galana handawe
Seethala pathum detholin aran....
Piru pemdam thama mathakai....
Adare nam sihinayaki.... //

වසන්තයේ ගී පද

වසන්තයේ එක දවසක අඳුර ගලනා හැන්දෑවේ
සීතල පැතුම් දෙතොලින් අරන්....
පිරූ පෙම්දම් තාම මතකයි....
ආදරේ නම් සිහිනයකී.... //

සිහින හිරිපොද වැහැලා ඔබෙ ආදර උණුසුමෙ
පාට මල්පෙති සේදුනා අතැරගිය ඒ මතකයේ
කොතැන හෝ මග නැවතිලා තාම මං ඉන්නවා....

වසන්තයේ එක දවසක අඳුර ගලනා හැන්දෑවේ
සීතල පැතුම් දෙතොලින් අරන්....
පිරූ පෙම්දම් තාම මතකයි
ආදරේ නම් සිහිනයකී.... //

නෙතක කඳුළක දැවටෙනා සරාසඳ ළතවෙනා
අඳුර ගලනා වීදියේ බැඳී විසිරුණ සිහිනයේ
විසුල කඳුළැලි හමුවෙලා තාම මං ඉන්නවා....

වසන්තයේ එක දවසක අඳුර ගලනා හැන්දෑවේ
සීතල පැතුම් දෙතොලින් අරන්....
පිරූ පෙම්දම් තාම මතකයි....
ආදරේ නම් සිහිනයකී.... //

Frequently Asked Questions

Who sang Wasanthaye?

Chandeepa Jayakody performed Wasanthaye. Chandeepa Jayakody is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Wasanthaye lyrics?

The lyrics for Wasanthaye were written by Dayananda Rathnayaka. Dayananda Rathnayaka is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Wasanthaye?

Chandeepa Jayakody composed the music for Wasanthaye. Chandeepa Jayakody both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Wasanthaye complete lyrics?

You can find the complete Wasanthaye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Wasanthaye?

Wasanthaye has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ වසන්තයේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ වසන්තයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Wasanthaye LyricsWasanthaye Song LyricsWasanthaye Lyrics Englishවසන්තයේ Lyricsවසන්තයේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandeepa Jayakody SongsChandeepa Jayakody LyricsJayakody LyricsJayakody Song LyricsChandeepa Jayakody ComposerDayananda Rathnayaka Lyricist
Comments & Discussion

Share your thoughts about "Wasanthaye" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Wasanthaye" by Chandeepa Jayakody

Song Video

More from Chandeepa Jayakody