Asai Oya Dathin Lyrics
“Aadariye oya daasin paana pem sinaa” (ආදරියේ ඔය දෑසින් පානා පෙම් සිනා): Asai Oya Dathin (ආසයි ඔය දෑතින්) lyrics, a Sinhala love song sung by Charaka Ranasinghe, with music by Sameera Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Aadariye oya, and in Sinhala it is ආසයි ඔය දෑතින් ගී පද.
| SONG | Asai Oya Dathin |
|---|---|
| SINGER | Charaka Ranasinghe |
| LYRICIST | Charaka Ranasinghe |
| COMPOSER | Sameera Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Asai Oya Dathin Lyrics Singlish
Aadariye oya daasin paana pem sinaa
Maa sitha thula pirunaa
Jeevithe obatai maage maa hade obatai aadare
Aadariye aadariye.....
Mudu neth obe maa sanasavaa mage henguman
Oba horahin rahasema gena giyaa
Peradaa dedu ee pem kathaa
Thavamath mage savane raev denaa.....
(Aasai oya daathin gena avidinnata
Aasai oya daathin gena piyabannata....//)
Oya balmen maage sithum popiyaa
Rae sihinen ee henguman raev denaa
Dekopul sudu obe laya hovaa
Maa innam lan vee thurulu velaa....
(Aasai oya daathin gena avidinnata
Aasai oya daathin gena piyabannata....////)ආසයි ඔය දෑතින් ගී පද
ආදරියේ ඔය දෑසින් පානා පෙම් සිනා
මා සිත තුළ පිරුණා
ජීවිතේ ඔබටයි මාගේ මා හදේ ඔබටයි ආදරේ
ආදරියේ ආදරියේ.....
මුදු නෙත් ඔබේ මා සනසවා මගේ හැඟුමන්
ඔබ හොරැහින් රහසේම ගෙන ගියා
පෙරදා දෙඩූ ඒ පෙම් කතා
තවමත් මගේ සවනේ රැව් දෙනා.....
(ආසයි ඔය දෑතින් ගෙන ඇවිදින්නට
ආසයි ඔය දෑතින් ගෙන පියඹන්නට....//)
ඔය බැල්මෙන් මාගේ සිතුම් පොපියනා
රෑ සිහිනෙන් ඒ හැඟුමන් රැව් දෙනා
දෙකොපුල් සුදු ඔබේ ලය හොවා
මා ඉන්නම් ලං වී තුරුලු වෙලා....
(ආසයි ඔය දෑතින් ගෙන ඇවිදින්නට
ආසයි ඔය දෑතින් ගෙන පියඹන්නට....////)
Performances of Asai Oya Dathin
Cover versions, live performances, and reality-show contestant performances of “Asai Oya Dathin” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asai Oya Dathin LyricsAsai Oya Dathin Lyrics Englishආසයි ඔය දෑතින්ආසයි ඔය දෑතින් ගීතයේ පද පෙළLyrics With TransliterationCharaka Ranasinghe SongsCharaka Ranasinghe LyricsRanasinghe LyricsSameera Weerasinghe ComposerCharaka Ranasinghe Lyricist
