Adarei (Ahinsaka Neth Konin) Lyrics
“Ahinsaka neth konin kiyu de rahasakin” (අහිංසක නෙත් කොනින් කියූ දේ රහසකින්): Adarei (Ahinsaka Neth Konin) (ආදරෙයි (අහිංසක නෙත් කොනින්)) lyrics, a Sinhala love song sung by Chathu Perera, with words by Hasitha Hemal Jayasiri and music by Dilum Thejana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරෙයි (අහිංසක නෙත් කොනින්) ගී පද, and many know it simply as Ahinsaka neth.
| SONG | Adarei (Ahinsaka Neth Konin) |
|---|---|
| SINGER | Chathu Perera |
| LYRICIST | Hasitha Hemal Jayasiri |
| COMPOSER | Dilum Thejana |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Adarei (Ahinsaka Neth Konin) Lyrics Singlish
Ahinsaka neth konin kiyu de rahasakin
Thawama sonduruyi ape mathakayan
Obe husman pawa me hitata danenawa
Mamat sadahata obe wela
(Heenaye dewathila enawada soya
Adarei adarei me hita pura...//)
Sinawen lan wela boho de adaren
Kiya dun atheete pawa
Unusumata hadu dun adare sundarai
Obath sadahatama mage wela
(Heenaye dewathila enawada soya
Adarei adarei me hita pura...//)
Naeseda me handum ape adare susum
Riduwae hita oya mage nisa
Kandulakda seethalen paerena hita mage
Idinnam sada thani wela
(Heenaye dewathila enawada soya
Adarei adarei me hita pura...////)ආදරෙයි (අහිංසක නෙත් කොනින්) ගී පද
අහිංසක නෙත් කොනින් කියූ දේ රහසකින්
තවම සොඳුරුයි අපේ මතකයන්
ඔබේ හුස්මන් පවා මේ හිතට දැනෙනවා
මමත් සදහට ඔබේ වෙලා
(හීනයේ දැවටිලා එනවද සොයා
ආදරෙයි ආදරෙයි මේ හිත පුරා...//)
සිනාවෙන් ලං වෙලා බොහෝ දේ ආදරෙන්
කියා දුන් අතීතේ පවා
උණුසුමට හාදු දුන් ආදරේ සුන්දරයි
ඔබත් සදහටම මගෙ වෙලා
(හීනයේ දැවටිලා එනවද සොයා
ආදරෙයි ආදරෙයි මේ හිත පුරා...//)
නෑසේද මේ හැඬුම් අපෙ ආදරේ සුසුම්
රිදුවේ හිත ඔයා මගෙ නිසා
කඳුලක්ද සීතලෙන් පෑරෙනා හිත මගේ
ඉඳින්නම් සදා තනි වෙලා
(හීනයේ දැවටිලා එනවද සොයා
ආදරෙයි ආදරෙයි මේ හිත පුරා...////)Related Songs and Tags
Adarei (Ahinsaka Neth Konin) LyricsAdarei (Ahinsaka Neth Konin) Lyrics Englishආදරෙයි (අහිංසක නෙත් කොනින්)ආදරෙයි (අහිංසක නෙත් කොනින්) ගීතයේ පද පෙළLyrics With TransliterationChathu Perera SongsChathu Perera LyricsPerera LyricsDilum Thejana ComposerHasitha Hemal Jayasiri Lyricist