Neth Mane Lyrics by Chathu Perera
Neth Mane (නෙත් මානේ) is a Sinhala song sung by Chathu Perera. The lyrics were written by Hasitha Hemal Jayasiri, and the music is composed by Devinda Pathiraja. This page presents the Neth Mane lyrics in Sinhala script (නෙත් මානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Neth Mane |
|---|---|
| SINGER | Chathu Perera |
| LYRICIST | Hasitha Hemal Jayasiri |
| COMPOSER | Devinda Pathiraja |
| VIEWS | 23 |
| UPDATED |
Neth Mane Lyrics
neth maane dawateelaa
sith maane ida illaa
mathakai oba lanwoo ee dine
sansaaray hamuweelaa
hurupuruduyi wage daenunaa
seyaawan maewunaa maa hade.....
daesa maane heena deelaa
mal yaayata paara kiyalaa
inna epaa aetin hinda balaa
aadaremey neda seyaa maewwe
oba maage karalaa
mahamerakya obage aadare......
oba thurule saengaveelaa saenasennayi mata oonaa
haemadaamath senehen me wage
kodukaara hitha sanasaa lanwa inna oba saemadaa
ridumak dennae jeewithe......
daesa maane......
pem saemarum sith wala randaa
ekawemu api daengili bandaa
oyayi ekama sihine maa hade
me nava pada wela lilaalaa
kaalaya mumunannata saemadaa
sonduriya mama wennam mathu dine......
daesa maane......නෙත් මානේ ගී පද
නෙත් මානේ දැවටිලා
සිත් මානේ ඉඩ ඉල්ලා
මතකයි ඔබ ලංවූ ඒ දිනේ
සංසාරේ හමුවීලා
හුරුපුරුදුයි වගේ දැනුනා
සේයාවන් මැවුනා මා හදේ.....
දෑස මානේ හීන දීලා
මල් යායට පාර කියලා
ඉන්න එපා ඈතින් හිඳ බලා
ආදරේම නේද සේයා මැව්වේ
ඔබ මාගේ කරලා
මහමෙරක්ය ඔබගේ ආදරේ......
ඔබ තුරුලේ සැඟවීලා සැනසෙන්නයි මට ඕනා
හැමදාමත් සෙනෙහෙන් මේ වගේ
කෝඩුකාර හිත සනසා ළංව ඉන්න ඔබ සැමදා
රිදුමක් දෙන්නෑ ජීවිතේ......
දෑස මානේ......
පෙම් සැමරුම් සිත් වල රන්දා
එක්වෙමු අපි දෑඟිලි බන්දා
ඔයයි එකම සිහිනේ මා හදේ
මේ නව පද වැල ලියලා
කාලය මුමුණන්නට සැමදා
සොඳුරිය මම වෙන්නම් මතු දිනේ......
දෑස මානේ......
Performances of Neth Mane
Cover versions, live performances, and reality-show contestant performances of “Neth Mane” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverBehind the Scenes | නෙත් මානෙම @Ishini_Nora_WalakuluDILU Beats
▶CoverNeth Manema Female Version (නෙත් මානෙම) | Cover By Himaya MullegamaHimaya Mullegama
▶CoverNeth Manema (නෙත් මානෙම) | (DILU Beats) | @DILUBeats @ranaxbeatzRana X Beatz
▶CoverDILU Beats - Neth Manema(මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්) 8D + Bass Boost ( Use Headphones )Hasi Beats
▶Cover3 Chords | Neth Manema - මං නුඹේ නෙත් මානෙම ඉන්නම් | Em, C, D | Sinhala Guitar Lesson | Easy To PlayTherusha_Madushan
▶CoverDILU Beats - Neth Manema (මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්) EASY Piano TutorialSaradha Rajapaksha
▶Coverනෙත් මානෙම ගිටාර් කෝඩ්ස් | Neth Manema Guitar Chords Lesson | Dilu Beats | Man Nube Neth ManemaAshan Devinda
▶CoverNeth Mane - Chathu PereraMusic.lk
▶Cover"හිරු Star " දෙවන වටයේ Battle කරන ශිවන්ති & මේනක...Hiru Star
▶Cover"හිරු Star " දෙවන වටයේ Battle කරන විශ්වන්ති - මේනකHiru Star
▶CoverNeth Mane - නෙත් මානේPethum & Imashi
▶CoverNeth mane (නෙත් මානේ|Millinda sandaruwan |New sinhala music video 2025sri dreams music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Neth Mane LyricsNeth Mane Lyrics Englishනෙත් මානේනෙත් මානේ ගීතයේ පද පෙළLyrics With TransliterationChathu Perera SongsChathu Perera LyricsPerera LyricsDevinda Pathiraja ComposerHasitha Hemal Jayasiri Lyricist


