Dew Duwe Lyrics by Chathu UmayangaShashikala Widanagamage
Dew Duwe (දෙව් දුවේ) is a Sinhala song sung by Chathu Umayanga and Shashikala Widanagamage. The lyrics were written by Nimasha Dewduni, and the music is composed by Mihira Sa. This page presents the Dew Duwe lyrics in Sinhala script (දෙව් දුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dew Duwe |
|---|---|
| SINGER | Chathu Umayanga, Shashikala Widanagamage |
| LYRICIST | Nimasha Dewduni |
| COMPOSER | Mihira Sa |
| VIEWS | 4 |
| UPDATED |
Dew Duwe Lyrics
Sanda rase dindula dindula sarana
Shungara pem nimala dewolae thibena
Sanda rase puda demi adare sada kal
Nethu mage obe welaa randi inna sasarae
Sanda rase ...
Sithama obe patha man
Sasarehi aayae manga rakinnam
Dew duwe sith wilae sithen raduma sanaha
Sanda mamai numbe lowe radenna kandula sangawa
Dew duwe noyami sada herada
Dew duwe...
Prema sonduru thanuwa gayu ae kinnaraawa
Jeevithe pura gaye geethaya obe hade
Sada randi mage weli hidi sina male
Shungara geethayen niwa damai thaewul hade
Unuhume welila innemi sada kal
Ran huyen bandila wemu ape
Sanda rase dindula dindula sarana
Shungara pem nimala dewolae thibena
Susum pawan mathin numbe dethol sali
Gayawi adare madhura suwa gene
Sanda numba ras dewena basa noyan hadin obe
Duka sapada amaa rasin vindimu jeevithe
Iri thali puran wu anduru jeevithe me
Mal pipi wasath same mese
Dew duwe.. sanda rase.. dew duwe
Sithama obe patha man
Sasarehi aayae manga rakinnam
Dew duwe sith wilae sithen raduma sanaha
Sanda mamai numbe lowe radenna kandula sangawa
Dew duwe...දෙව් දුවේ ගී පද
සඳ රැසේ දිඳුල දිඳුල සරනා
ශුන්ගාර පෙම් නිමල දෙවොලේ තිබෙනා
සඳ රැසේ පුද දෙමී ආදරේ සදා කල්
නෙතු මගේ ඔබේ වෙලා රැඳී ඉන්න සසරේ
සඳ රැසේ ...
සිතම ඔබේ පතා මං
සසරෙහි ආයේ මඟ රකින්නම්
දෙව් දුවේ සිත් විලේ සිතෙන් රැදුම සනහා
සඳ මමයි නුඹේ ලොවේ රැදෙන්න කඳුල සඟවා
දෙව් දුවේ නොයමි සඳා හැරදා
දෙව් දුවේ...
ප්‍රේම සොඳුරු තනුව ගැයූ ඒ කින්නරාව
ජීවිතේ පුරා ගැයේ ගීතය ඔබේ හදේ
සඳා රැඳී මගේ වෙලී හිඳී සිනා මලේ
ශුන්ගාර ගීතයෙන් නිවා දමයි තැවුල් හදේ
උණුහුමේ වේලිලා ඉන්නේමී සදා කල්
රන් හුයෙන් බැඳිලා වෙමු අපේ
සඳ රැසේ දිඳුල දිඳුල සරනා
ශුන්ගාර පෙම් නිමල දෙවොලේ තිබෙනා
සුසුම් පවන් මතින් නුඹේ දෙතොල් සැලී
ගයාවි ආදරේ මධුර සුව ගෙනේ
සඳ නුඹ රැස් දෙවනා බැස නොයන් හදින් ඔබේ
දුක සැපද අමා රසින් විඳිමු ජීවිතේ
ඉරි තැලී පුරන් වූ අඳුරු ජීවිතේ මේ
මල් පිපී වසත් සමේ මෙසේ
දෙව් දුවේ.. සඳ රැසේ.. දෙව් දුවේ
සිතම ඔබේ පතා මං
සසරෙහි ආයේ මඟ රකින්නම්
දෙව් දුවේ සිත් විලේ සිතෙන් රැදුම සනහා
සඳ මමයි නුඹේ ලොවේ රැදෙන්න කඳුල සඟවා
දෙව් දුවේ...Performances of Dew Duwe
Cover versions, live performances, and reality-show contestant performances of “Dew Duwe” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSasindu Raveen | Sihina Dew Duwe (සිහින දෙව්දුවේ) | Blind Auditions | The Voice Teens Sri LankaSasindu Raveen
▶Reality ShowSathmin Nimsara | Sihina Dewduwe ( සිහින දෙව්දුවේ) | Blind Auditions | The Voice Teens Sri Lanka S3Sathmin Nimsara
▶Reality ShowSihina Dew Duwe - සිහින දෙව්දුවේ | Ajith Chandrasena Hiru Star Season 3 |ROUND 03|Episode 78Sihina - සිහින දෙව්දුවේ
Cover Versions · 12
▶CoverSihina dew duwe (සිහින දෙව්දුවේ) Cover by Nisal SutheekshanaNisal Sutheekshana
▶CoverSihina Dewduwe | සිහින දෙව්දුවේ | Priyankara PereraMishromax lk
▶CoverSihina Dewduwe (සිහින දෙව්දුවේ) - Dilmin Perera | Jaana - ජාන | Hiru TVJaana
▶CoverSihina Dewduwe (සිහින දෙව් දුවේ) | Sandun Perera | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverSihina dew duwe (සිහින දෙව්දුවේ) | Cover by LPR_MUSIXLPR MUSIX
▶CoverSihina dew duwe සිහින දෙව් දුවේ Covered by Maduu FT Sapna esraj + Voice coverMaduu Shanka
▶Coverඅමල් සමග club wasantha | sihina dewduwemathake production
▶Coverසිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ Surendra Perera-Sirasa SuperStar Season2සිංහල Voice
▶CoverSihina Dew duwe සිහින දෙව් දුවේ Amal PereraSL Music Covers
▶CoverSihina Dew Duwe (සිහින දෙව් දුවේ) | Cinematic Cover | EKOAIEKOAI
▶Coverසිහින දෙව් දුවේ cover song -Sihina dew duwe cover song Dk miuscDK MUSIC Officially
▶CoverSihina dewu duwe...සිහින දෙව් දුවේ ..J. A. Milton Perera ..D&D CREATIONSD&D CREATIONS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dew Duwe LyricsDew Duwe Lyrics Englishදෙව් දුවේදෙව් දුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationChathu Umayanga SongsChathu Umayanga LyricsUmayanga LyricsMihira Sa ComposerNimasha Dewduni Lyricist