Oba Hara Giya Mathakaya Lyrics
“Oba heragiya mathakaya ma ridawa” (ඔබ හැරගිය මතකය මා රිදවා), Oba Hara Giya Mathakaya (ඔබ හැර ගිය මතකය) lyrics: a Sinhala heartbreak song sung by Chathu Wickramasinghe, with words by Dinu Wickramasinghe and music by Damitha Ayodya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ හැර ගිය මතකය ගී පද, and many know it simply as Oba heragiya.
| SONG | Oba Hara Giya Mathakaya |
|---|---|
| SINGER | Chathu Wickramasinghe |
| LYRICIST | Dinu Wickramasinghe |
| COMPOSER | Damitha Ayodya |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Oba Hara Giya Mathakaya Lyrics Singlish
Oba heragiya mathakaya ma ridawa
dura giya oba gena ma nethu sewva
nethu aga randi kandula ma pelana wita
kandulal atharin oba dutuwa.......
noena lesa dura giya suwada ma langa tiya
heena lowa matama himi karala noena lesa giya
nethata ena kandulu hanga ma thaniwuna.......
oba heragiya.......
paethum wisiree sada oba magen dura nisa
aeida oba mawa thanikarala sihina wisirila
noena maga hamuwana thuru ma hidimi bala......
oba heragiya.......ඔබ හැර ගිය මතකය ගී පද
ඔබ හැරගිය මතකය මා රිදවා
දුර ගිය ඔබ ගැන මා නෙතු සෙව්වා
නෙතු අග රැඳි කඳුළ මා පෙලනා විට
කඳුළැල් අතරින් ඔබ දුටුවා.......
නොඑන ලෙස දුර ගියා සුවඳ මා ළඟ තියා
හීන ලොව මටම හිමි කරලා නොඑන ලෙස ගියා
නෙතට එන කඳුළු හංගා මා තනිවුණා.......
ඔබ හැරගිය.......
පැතුම් විසිරී සදා ඔබ මගෙන් දුර නිසා
ඇයිද ඔබ මාව තනිකරලා සිහින විසිරිලා
නොඑන මග හමුවන තුරු මා හිඳිමි බලා......
ඔබ හැරගිය.......Related Songs and Tags
Oba Hara Giya Mathakaya LyricsOba Hara Giya Mathakaya Lyrics Englishඔබ හැර ගිය මතකයඔබ හැර ගිය මතකය ගීතයේ පද පෙළLyrics With TransliterationChathu Wickramasinghe SongsChathu Wickramasinghe LyricsWickramasinghe LyricsDamitha Ayodya ComposerDinu Wickramasinghe Lyricist