Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Childdrum
  3. Colomba Wate Lyrics

Colomba Wate LyricsbyChilddrum

Colomba Wate Lyrics in Sinhala (කොළොඹ වටේ ගී පද) and English by Childdrum. This page includes the Sinhala lyrics and English transliteration.

Details about the song Colomba Wate including singer, lyricist, composer, and view count
SONGColomba Wate
SINGERChilddrum
VIEWS63

Colomba Wate Lyrics

Api kolomba vate yamu kaerakila
Ralu muhudu sulan langa naevatila
Bo gahatat pandurak daala
Emu boraellae handi pa hu karala

Nidahase siyothun vage
Nagaraye ahu mulu dige
Yamu ohe riye mampeth dige
Yamu kolomba vate api kolomba vate api//

Bera vaeva nam thava dukin thaevae
Katu geta yana ena maha para dige
Oba library yanne koheda nage

Thastan eke kolomba hate
Purahale kollo tika para thote
Siri narabamu api navam mavate
Gihin emuda ganga rame
Thotu pavurae rala thama binde
Galleface eke daen jodu naetae
Nama thibunoth namata lellae
Vithara maha deviyan naetae...

කොළොඹ වටේ ගී පද

අපි කොළොඹ වටේ යමු කැරකිලා 
රළු මුහුදු සුළං ළඟ නැවතිලා 
බෝ ගහටත් පඬුරක් දාලා 
එමු බොරැල්ලේ හංදිය පහු කරලා 

නිදහසේ සියොතුන් වගේ 
නගරයේ අහු මුළු දිගේ 
යමු ඔහේ රියේ මංපෙත් දිගේ 
යමු කොළොඹ වටේ අපි කොළොඹ වටේ අපි//

බේර වැව නම් තව දුකින් තැවේ 
කටු ගෙට යන එන මහ පාර දිගේ  
ඔබ library යන්නේ කොහෙද නඟේ 

ත'ස්ටන් එකේ කොළොඹ හතේ 
පුරහලේකොල්ලෝ ටික පාර තොටේ 
සිරි නරඹමු අපි නවම් මාවතේ 
ගිහින් එමුද ගඟ රාමේ 
තොටු පවුරේ රළ තාම බිඳේ 
galleface එකේ දැන් ජෝඩු නැතේ 
නම තිබුනොත් නමට ලෙල්ලේ 
විතර මහ දෙවියන් නැතේ...

Frequently Asked Questions

Who sang Colomba Wate?

Childdrum performed Colomba Wate. Childdrum is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Colomba Wate lyrics?

You can find the Colomba Wate lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Colomba Wate?

Colomba Wate has been viewed 63 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කොළොඹ වටේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කොළොඹ වටේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Colomba Wate LyricsColomba Wate Lyrics Englishකොළොඹ වටේකොළොඹ වටේ ගීතයේ පද පෙළLyrics With TransliterationChilddrum SongsChilddrum Lyrics

Comments

ShareShare "Colomba Wate" by Childdrum

Song Video

More from Childdrum

  • Kawda Malli Lyrics6
  • View All Songs2

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    356
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    295
  • Dana Danath LyricsThashmi Jayaweera
    101
  • Sri Lanka Matha (BnS Version) LyricsBathiya and Santhush (BnS)
    72
  • Himaleta Wada Usai LyricsJude Rogans
    68
  • Ma Dama Noyanu Sonduri LyricsSangeeth Wijesuriya
    61
  • Chuttak Chuttak LyricsYohani
    57
  • Sheela LyricsJayaSri
    55
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    54
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    48