Kawda Malli Lyrics
“Salli walata salli kiyala nama thibbe kawda malli” (සල්ලී වලට සල්ලී කියාල නම තිබ්බේ කව්ද මල්ලී), Kawda Malli (කව්ද මල්ලී) lyrics: a Sinhala rap track sung by Childdrum and Nihal Nelson, with words by Nihal Nelson and music by Childdrum, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කව්ද මල්ලී ගී පද, and many know it simply as Salli walata.
| SONG | Kawda Malli |
|---|---|
| SINGER | Childdrum, Nihal Nelson |
| LYRICIST | Nihal Nelson |
| COMPOSER | Childdrum |
| CATEGORY | Rap |
| VIEWS | 20 |
| UPDATED |
Kawda Malli Lyrics Singlish
Salli walata salli kiyala nama thibbe kawda malli
Kalli walata kalli kiyala nama thibbe kawda malli
Pulli walata pulli kiyala nama thibbe kawda malli
Salli kalli ekathu wela eda kiyapu sindu walata
Pulli thiyannata aiyyo bae bae malli.....
[RAP]
Maru andum andala ena jolly part daala yana
Eka rawume indala weladuwe api pani boondi rawuma
Television kamera ena hamadema film wena
Api eda kiyapu sindu kaeli ahenawa ehema
Rail paare yaddi eda kadala baedala dipu weda
E aachchila meda ane penna naethuwa
Ara tikiri tikiri liya daen kaekiri palayi meya
Me akarathabba daenagena me wata karanawa prema......
Varella varella me ahapalla
Awilla awilla math ekka
Childdrum kollo awilla......
Api dunne mee pani daen denne debara pani
Saeppa gatthe eda wata mese ekata waadi wela
Handa asune ging kelin nada paradana ayurini
Pennuwe hada daala thamai aiyyala mallila....
Me ira paayapuwama e irae thiyena sara
Mage aapu gamana thamath yai somiyata allala
Daen okkoma ekwela aayeth api set wela
Yamu santhosen baila walin lokema hollala.....
Varella varella.....//කව්ද මල්ලී ගී පද
සල්ලී වලට සල්ලී කියාල නම තිබ්බේ කව්ද මල්ලී
කල්ලී වලට කල්ලී කියාල නම තිබ්බේ කව්ද මල්ලී
පුල්ලී වලට පුල්ලී කියාල නම තිබ්බේ කව්ද මල්ලී
සල්ලී කල්ලී එකතු වෙලා එදා කියපු සිංදු වලට
පුල්ලි තියන්නට අයියෝ බෑ බෑ මල්ලී.....
[RAP]
මරු ඇඳුම් ඇඳලා එනා ජොලි පාට් දාලා යනා
එක රවුමේ ඉඳලා වැලඳුවේ අපි පැණි බූන්දි රවුම
ටෙලිවිෂන් කැමරා එනා හැමදේම ෆිල්ම් වෙනා
අපි එදා කියපු සිංදු කෑලි ඇහෙනවා එහෙමම
රේල් පාරේ යද්දි එදා කඩල බැදලා දීපු වෙදා
ඒ ආච්චිලා මෙදා අනේ පෙන්න නැතුවා
අර ටිකිරි ටිකිරි ලියා දැන් කැකිරි පලයි මෙයා
මේ අකරතැබ්බ දැනගෙන මේ වට කරනවා ප්‍රේම......
වරෙල්ලා වරෙල්ලා මේ අහපල්ලා
ඇවිල්ලා ඇවිල්ලා මාත් එක්ක
Childdrum කොල්ලෝ ඇවිල්ලා......
අපි දුන්නේ මී පැණි දැන් දෙන්නේ දෙබර පැණි
සැප ගත්තේ එදා වට මේසේ එකට වාඩි වෙලා
හඬ ඇසුනේ ගිං කෙලින් නාද පරදන අයුරිනි
පෙන්නුවේ හැඩ දාලා තමයි අයියලා මල්ලීලා....
මේ ඉර පායපුවම ඒ ඉරේ තියෙන සැර
මගේ ආපු ගමන තාමත් යයි සොමියට අල්ලලා
දැන් ඔක්කොම එක්වෙලා ආයෙත් අපි සෙට් වෙලා
යමු සංතෝසෙන් බයිලා වලින් ලෝකෙම හොල්ලලා.....
වරෙල්ලා වරෙල්ලා.....//
Performances of Kawda Malli
Cover versions, live performances, and reality-show contestant performances of “Kawda Malli” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawda Malli LyricsKawda Malli Lyrics Englishකව්ද මල්ලීකව්ද මල්ලී ගීතයේ පද පෙළLyrics With TransliterationChilddrum SongsChilddrum LyricsChilddrum ComposerNihal Nelson Lyricist
