Adare Thamai Lyrics
“Gaw gaanak aeta sitan ma dihaama horen bala” (ගව් ගානක් ඈත සිටන් මා දිහාම හොරෙන් බලා), Adare Thamai (ආදරේ තමයි) lyrics: a Sinhala love song sung by Chinthaka Jayasinghe, with words by Nilan and music by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරේ තමයි ගී පද, and many know it simply as Gaw gaanak.
| SONG | Adare Thamai |
|---|---|
| SINGER | Chinthaka Jayasinghe |
| LYRICIST | Nilan |
| COMPOSER | Romesh Sugathapala |
| CATEGORY | Love Songs |
| VIEWS | 148 |
| UPDATED |
Adare Thamai Lyrics Singlish
Gaw gaanak aeta sitan ma dihaama horen bala
Hithe maewuna sonduru sihina aadare tamai//
Ahase paayana tharu atharin didulai sandu//
Enamudu ee randi senehasa ahimi wewido//
Gaw gaanak...
Nil ambare hangila hada saranne obe sinaa//
Magen wenwi aetaata paawa yaawido//
Gaw gaanak...ආදරේ තමයි ගී පද
ගව් ගානක් ඈත සිටන් මා දිහාම හොරෙන් බලා
හිතේ මැවුන සොඳුරු සිහින ආදරේ තමයි//
අහසේ පායන තරු අතරින් දිදුලයි සඳු//
එනමුදු ඒ රැඳි සෙනෙහස අහිමි වේවිදෝ//
ගව් ගානක්...
නිල් අම්බරේ හැංගිලා හද සරන්නේ ඔබේ සිනා//
මගෙන් වෙන්වී ඈතට පාව යාවිදෝ//
ගව් ගානක්...Performances of Adare Thamai
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Thamai” on YouTube.
Cover Versions · 6
▶Coverමාලති නුඹයි නුඹටත් ආදරේ තමයි. ( ෆ්ලැෂ්බෑක් සමඟින් ලක්ෂ්මන් හිල්මි.Pora Kukulan
▶CoverAdare Thamai - Chinthaka Jayasinghe From www.Music.lkMusic.lk
▶Coverමාලතී නුබයි නුබටත් ආදරේ තමයි|malathi nubai nubatath adare thamai|ON HEART MUSICON HEART MUSIC
▶CoverAdare thamai | ආදරේ තමයි cover by Pradeep FernandoPradeep Fernando (pradeep)
▶CoverAdare ThamaiNilanga Herath
▶CoverE Adare Thamai | ඒ ආදරේ තමයිPlay Monkey Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Thamai LyricsAdare Thamai Lyrics Englishආදරේ තමයිආදරේ තමයි ගීතයේ පද පෙළLyrics With TransliterationChinthaka Jayasinghe SongsChinthaka Jayasinghe LyricsJayasinghe LyricsRomesh Sugathapala ComposerNilan Lyricist