Viruwo Pitiye Viruwo (Ma Bihikala Maw Namin) Lyrics
by Chinthaka Jayasinghe, Hasintha Devanarayana, Hasith Bandara, Waruna Sampath
“ma bihikala mav nimin” (මා බිහිකළ මව් නිමින්): Viruwo Pitiye Viruwo (Ma Bihikala Maw Namin) (විරුවෝ පිටියේ විරුවෝ (මා බිහිකළ මව් නිමින්)) lyrics, a Sinhala patriotic song sung by Chinthaka Jayasinghe, Hasintha Devanarayana, Hasith Bandara, and Waruna Sampath, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is විරුවෝ පිටියේ විරුවෝ (මා බිහිකළ මව් නිමින්) ගී පද.
| SONG | Viruwo Pitiye Viruwo (Ma Bihikala Maw Namin) |
|---|---|
| SINGER | Chinthaka Jayasinghe, Hasintha Devanarayana, Hasith Bandara, Waruna Sampath |
| CATEGORY | Patriotic |
| VIEWS | 8 |
| UPDATED |
Viruwo Pitiye Viruwo (Ma Bihikala Maw Namin) Lyrics Singlish
ma bihikala mav nimin
mage pana raku piya namin
mage hadu vedu deshaye
viruvan theth kala le namin
kisida nosalena shakthiyen
kisida nobindena mithudamin
javaye popiyana ridmayen
jaya pan bomu api nisakayan...
viruvo pitiye viruvo
divi di panduva rakaganno
piththen veda kida dennno
krikat lokayata pana dennno...
kanduhel medin divu me depa
kos del polos bath ha pala
rahasai ape shakthiya pura
jaya nanvamu siha nada paturala...
naeha baya hite viruvoyi api
pithi harambayen veda penvamu
dagarya matin kadulu dava
sihale dhaje api nanvamu...
ma bihikala mav...
viruvo pitiye...විරුවෝ පිටියේ විරුවෝ (මා බිහිකළ මව් නිමින්) ගී පද
මා බිහිකළ මව් නිමින්
මාගේ පණ රැකු පිය නමින්
මාගේ හැදු වැඩු දේශයේ
විරුවන් තෙත් කළ ලේ නමින්
කිසිදා නොසැලෙන ශක්තියෙන්
කිසිදා නොබිඳෙන මිතුදමින්
ජවයේ පොපියන රිද්මයෙන්
ජය පැන් බොමු අපි නිසැකයෙන්...
විරුවෝ පිටියේ විරුවෝ
දිවි දී පන්දුව රැකගන්නෝ
පිත්තෙන් වැඩ කිඩ දෙන්නෝ
ක්‍රිකට් ලෝකයට පණ දෙන්නෝ...
කඳුහෙල් මැදින් දිවූ මේ දෙපා
කොස් දෙල් පොළොස් බත හා පලා
රහසයි අපේ ශක්තිය පුරා
ජය නංවමු සිහ නද පතුරලා...
නැහැ බය හිතේ විරුවෝයි අපි
පිති හරඹයෙන් වැඩ පෙන්වමු
දඟරය මතින් කඩුලු දවා
සිහලේ ධජේ අපි නංවමු...
මා බිහිකළ මව්...
විරුවෝ පිටියේ... Related Songs and Tags
Viruwo Pitiye Viruwo (Ma Bihikala Maw Namin) LyricsViruwo Pitiye Viruwo (Ma Bihikala Maw Namin) Lyrics Englishවිරුවෝ පිටියේ විරුවෝ (මා බිහිකළ මව් නිමින්)විරුවෝ පිටියේ විරුවෝ (මා බිහිකළ මව් නිමින්) ගීතයේ පද පෙළLyrics With TransliterationChinthaka Jayasinghe SongsChinthaka Jayasinghe LyricsJayasinghe Lyrics