Onakam Epa Wanathuru Lyrics
“Onakam epa wanathuru aadare kala” (ඕනකම් එපා වනතුරු ආදරේ කලා), Onakam Epa Wanathuru (ඕනකම් එපා වනතුරු) lyrics: a Sinhala heartbreak song sung by Chinthaka Sandaruwan, with words by ReRu and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඕනකම් එපා වනතුරු ගී පද.
| SONG | Onakam Epa Wanathuru |
|---|---|
| SINGER | Chinthaka Sandaruwan |
| LYRICIST | ReRu |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 23 |
| UPDATED |
Onakam Epa Wanathuru Lyrics Singlish
Onakam epa wanathuru aadare kala
Kaalayak gihilla maa gena amathakath kala
Mathakayan dige indahita maa mathak kalath
Aadare hamba giya api ada duras wela
Aadare hamba giya api ada duras wela
Numbata gaththa muduwa maage athe thaniwela
Numba ahimi me hada gena monawado katha
Iki bidinna barima hinda maa hinawuna
Hinawenna epa maa haa kandulu ey gala
Hithuwa wage pathu wage kohedo lowak
Onakam epa wanathuru....
Ohoma mawapu heena loke numba galapuna
Numba mawapu maage loke dama wenwuna
Bala inna barima hindath mage netha giyath
Numba balanna epa maa desa jeewithetawath
Hithuwa wage pathu wage kohedo lowak
Onakam epa wanathuru....ඕනකම් එපා වනතුරු ගී පද
ඕනකම් එපා වනතුරු ආදරේ කලා
කාලයක් ගිහින් මා ගැන අමතකත් කලා
මතකයන් දිගේ ඉඳහිට මා මතක් කලත්
ආදරේ හඹා ගිය අපි අද දුරස් වෙලා
ආදරේ හඹා ගිය අපි අද දුරස් වෙලා
නුඹට ගත්ත මුදුව මාගේ අතේ තනිවෙලා
නුඹව අහිමි මේ හද ගැන මොනවදෝ කතා
ඉකි බිඳින්න බැරිම හින්දා මා හිනාවුනා
හිනාවෙන්න එපා මා හා කඳුළු එයි ගලා
හිතුවා වාගේ පැතූ වාගේ කොහෙදෝ ලොවක්
ඕනකම් එපා වනතුරු....
ඔහොම මවපු හීන ලෝකේ නුඹට ගැලපුනා
නුඹ මවාපු මාගේ ලෝකේ දමා වෙන්වුනා
බලා ඉන්න බැරිම හින්දත් මගේ නෙත ගියත්
නුඹ බලන්න එපා මා දෙස ජිවිතේටවත්
හිතුවා වාගේ පැතූ වාගේ කොහෙදෝ ලොවක්
ඕනකම් එපා වනතුරු....Related Songs and Tags
Onakam Epa Wanathuru LyricsOnakam Epa Wanathuru Lyrics Englishඕනකම් එපා වනතුරුඕනකම් එපා වනතුරු ගීතයේ පද පෙළLyrics With TransliterationChinthaka Sandaruwan SongsChinthaka Sandaruwan LyricsSandaruwan LyricsChandana Walpola ComposerReRu Lyricist