Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Christine Gunawardena
  3. Menikela Lyrics

Menikela Lyrics

by Christine Gunawardena

“Ranwan karalin bara vi vel yayama dilena” (රන්වන් කරලින් බර වී වෙල් යායම දිලෙනා), Menikela (මැණිකෙලා) lyrics: a Sinhala folk song sung by Christine Gunawardena, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ranwan karalin, and in Sinhala it is මැණිකෙලා ගී පද.

Details about the song Menikela including singer, lyricist, composer, and view count
SONGMenikela
SINGERChristine Gunawardena
CATEGORYFolk
VIEWS56
UPDATEDMay 2026

Menikela Lyrics Singlish

Ranwan karalin bara vi vel yayama dilena
Nilwan patin goyamada mada sulange lelena
Suduwan sudu selen sarasunu api sudu manikela
Pelahahila vatusudu mal men api gamu opavila
Api gamu opavila

Ron gata ron domikita tarikita
tamdena tam deyiya
Menna bole ape game kello tika
karattekata nagala
Pituwadiya pelanda gela vaira
as deka pumbala
Manamalayo soyala aragena yanavada
ape sudu manikela//

Sulange pavi digu varalasa hadata kada damala
Lassana vassena gassena ukulada taleta nalavala
Mutu manikela mala palandala gela hadaruva karala
Aluta gena manamaliyo vage
Manikela hada vela//

Girav petav tika kudu thula sita ebikam kara beluva
Kurulu joduwak venvi gayamin mukulu sina peva
Adara suvadin hema hadavat ada mihiri penum thibuna
Koi yanavado me hadissiye
Manikela hada vela//

මැණිකෙලා ගී පද

රන්වන් කරලින් බර වී වෙල් යායම දිලෙනා 
නිල්වන් පාටින් ගොයමද  මද සුලඟේ ලෙලෙනා 
සුදුවන් සුදු සේලෙන් සැරසුණු අපි සුදු මැණිකෙලා 
පෙළහැහිලා වතුසුදු මල් මෙන් අපි ගමු ඔපවිලා 
අපි ගමු ඔපවිලා

රොන් ගත රොන් දොමිකිත තරිකිත 
තම්දෙන තම් දෙයියා 
මෙන්න බොලේ අපේ ගමේ කෙල්ලෝ ටික 
කරත්තෙකට නැගලා 
පිටුවඩිය පැළඳ ගෙල වයිර 
ඇස් දෙක පුම්බලා  
මනමාලයෝ සොයලා අරගෙන යනවද 
අපේ සුදු මැණිකෙලා//

සුළඟේ  පාවී දිගු වරලස හැඩට කඩා දමලා 
ලස්සන වෑස්සෙන ගැස්සෙන උකුලද තාලෙට නලවලා
මුතු මැණිකේලා මාල පළඳලා ගෙල හැඩරුව කරලා 
අලුත ගෙන මනමාලියෝ වගේ 
මැණිකෙලා හැඩ වෙලා//

ගිරව් පැටව් ටික කුඩුව තුල සිට එබිකම් කර බැලුවා 
කුරුළු ජෝඩුවක් වෙන්වී ගයමින් මුකුළු සිනා පෑවා 
ආදර සුවඳින් හැම හදවත් අද මිහිරි පෙනුම් තිබුණා 
කොයි යනවාදෝ මේ හදිස්සියේ 
මැණිකෙලා හැඩ වෙලා//

Performances of Menikela

Cover versions, live performances, and reality-show contestant performances of “Menikela” on YouTube.

Cover Versions · 6

▶
Coverkale ukule thiyala|කළේ උකුලෙ තියාලා.|calypso sindu|කැලිප්සො සිංදු. priya peiris.GG BOYS 🎧🎸
▶
Coverමැණිකෙලා නැවතත් උඩරට යයි - Aruna.lk - Derana ArunaAruna lk
▶
Coverටිකිරි මැණිකෙලා - Tikiri Menikela - Short Dance Cover - La Bambas songDuleesa Dancing Academy
▶
Coverනුවර මැණිකෙලා ....2019.12.20 ප්‍රසංගය....සියල්ල ප්‍රථමයෙන් with Tharuka Jayawardana
▶
Coverටිකිරි මැණිකෙලා - Tikiri Manikela - DANCE COVER - La Bambas SongDuleesa Dancing Academy
▶
CoverDa Coda නුවර මැණිකෙලා කල පිස්සු හැදෙන ලස්සන Cover Song එක | Da coda Miusic | මේකනම් පිස්සුවක්ESP Miusic

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Menikela LyricsMenikela Lyrics Englishමැණිකෙලාමැණිකෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationChristine Gunawardena SongsChristine Gunawardena LyricsGunawardena Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Menikela" by Christine Gunawardena

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    431
  • Mandaram Handawe LyricsNimesh Chamika
    73
  • Sihina Dew Duwe LyricsMilton Perera
    61
  • Nethu Wasa LyricsHector Dias
    61
  • Mathakai LyricsDhilaksha Perera
    58
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    49
  • Vera Veeriya LyricsUnknown
    46
  • Hemin Sere Piya Wida LyricsT.M. Jayarathne
    45
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    44
  • Bambara Nade LyricsBachi Susan
    43