Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Christy Lenold Perera
  3. Amma Kiya Lyrics

Amma Kiya Lyrics (අම්මා කියා) by Christy Lenold Perera

Amma Kiya Lyrics

Amma kiya kiyatha haki ekama ladakathai..
Melowa api dakapu devi pembara mawa thamai//

Sonduru shrimaya nari latha rupa rani..
Komala priya mal ethana proma pani...
Mehema nam da gahaniyakata kiwa haki wanne..
Ehema unath ekama mawai puthekuata inne..

Amma kiya...
Amma kiya kiyatha haki ekama ladakathai..
Melowa api dakapu devi pembara mawa thamai//

Rane ruwan wathupiti gam haa ran kasi..
Laba athath mawaku labimata nathi lesi...
Dukata sapata dekata mawai apa laga inne...
Sapaya hidunu dine gahanu atha hera yanne

Amma kiya...
Amma kiya kiyatha haki ekama ladakathai..
Melowa api dakapu devi pembara mawa thamai//

Prema sayure kimidi kimidi nala palak nae...
Amma pewwa kiri bidakata sama karanna bae
Aale bandala kiyana katha harima vinodai
Ammage eka wachanayakata ewa paradai...

Amma kiya...
Amma kiya kiyatha haki ekama ladakathai..
Melowa api dakapu devi pembara mawa thamai//

අම්මා කියා ගී පද

අම්මා කියා කියත හැකි එකම ලඳකටයි..
මෙලොව අපි දැකපු දෙවි පෙම්බර මව තමයි//

සොඳුරු ශ්රිමයා නාරී ලතා රූප රාණි..
කොමල ප්රිුයා මල් එතනා ප්රේාම පාණි...
මෙහෙම නම් ද ගැහැණියකට කිව හැකි වන්නේ..
එහෙම  උනත් එකම මවයි පුතෙකුට ඉන්නේ..

අම්මා කියා...
අම්මා කියා කියත හැකි එකම ලඳකටයි..
මෙලොව අපි දැකපු දෙවි පෙම්බර මව තමයි//

රනේ රුවන් වතුපිටි ගම් හා රන් කාසී..
ලබා ඇතත් මවකු ලැබීමට නැති ලේසි...
දුකට සැපට දෙකට මවයි අප ලග ඉන්නේ...
සැපය හිදුනු දිනේ ගැහැණු අත හැර යන්නේ

අම්මා කියා...
අම්මා කියා කියත හැකි එකම ලඳකටයි..
මෙලොව අපි දැකපු දෙවි පෙම්බර මව තමයි//

ප්රේවම සයුරෙ කිමිදි කිමිදි නාල පලක් නෑ...
අම්මා පෙව්ව කිරි බිදකට සම කරන්න බෑ
ආලෙ බැඳල කියන කතා හරිම විනෝදයි
අම්මගෙ එක වචනයකට ඒවා පරාදයි...

අම්මා කියා...
අම්මා කියා කියත හැකි එකම ලඳකටයි..
මෙලොව අපි දැකපු දෙවි පෙම්බර මව තමයි//

Amma Kiya (අම්මා කියා) is a Sinhala song sung by Christy Lenold Perera. This page presents the Amma Kiya lyrics in Sinhala script (අම්මා කියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Amma Kiya including singer, lyricist, composer, and view count
SONGAmma Kiya
SINGERChristy Lenold Perera
CATEGORYMother
VIEWS13
UPDATEDMay 2026

Performances of Amma Kiya

Cover versions, live performances, and reality-show contestant performances of “Amma Kiya” on YouTube.

Cover Versions · 7

▶
CoverAmma Kiyala | Dj Remix | Jude Rogans | අම්මා කියලා | DJz Sachintha LakshanDJz Sachintha Lakshan
▶
Coverඅම්මා කියා පිදිය හැකි එකම ළදකටයි | Amma Kiya | Cristi Learnard Perera (Original Song)Old Music
▶
Coverඅමිම කියා කියත හැකී එකම ළදකටයි- ක්රිස්ටි ලෙනාර්ඩි පෙරේරාFunday Times
▶
CoverAmma kiyala baha thorana (අම්මා කියලා බහ තෝරනා)jude rogansSAJJE STUDIO
▶
CoverChristie Leonard: Amma Kiya: අම්මා කියාSt. Anthony's Sounds
▶
Coverඅම්ම කියා කියත හැකී_[ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා]/Amma kiya kiyatha heki_[Christy Lenard Perera]ආවර්ජනා_reflection
▶
Coverඅම්මා කියා රන්සිමා නුවන්ගි Amma kiya Ransima nuwangiRansima Nuwangi

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Amma Kiya LyricsAmma Kiya Lyrics Englishඅම්මා කියාඅම්මා කියා ගීතයේ පද පෙළLyrics With TransliterationChristy Lenold Perera SongsChristy Lenold Perera Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Amma Kiya" by Christy Lenold Perera

Song Video

More from Christy Lenold Perera

  • Athamita Kasi Panam Lyrics54
  • View All Songs2

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47