Athamita Kasi Panam Lyrics by Christy Lenold Perera
Athamita Kasi Panam (අතමිට කාසි පනම්) is a Sinhala song sung by Christy Lenold Perera. This page presents the Athamita Kasi Panam lyrics in Sinhala script (අතමිට කාසි පනම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Athamita Kasi Panam |
|---|---|
| SINGER | Christy Lenold Perera |
| VIEWS | 45 |
| UPDATED |
Athamita Kasi Panam Lyrics
(Atamita kasi panam honda hati thiyenawa nam
Hitagena divyeloke mawannam
Baya mata adare nam mala wage kare thiyan
Helikoptere wage duwannam)..//
Mal kumari mage wananthare piyamba
Yanawada sawari wasa lajjai
Wana bambara mage ron soyalana natanne
Marunath vinodai raththarane
Atamita kasi panam..../
Hedakari mage matama thamai kapenne
Raja sepa paradayi oba hinda
Hedakarai oya koi lokeda upanne
Adara kathawai raththarane
Atamita kasi panam..../
Mal kumari mage wananthare....
Atamita kasi panam....//අතමිට කාසි පනම් ගී පද
(අතමිට කාසි පනම් හොඳ හැටි තියෙනව නම්
හිටගෙන දිව්‍යෙලා්කෙ මවන්නම්
ඹයා මට ආදරෙ නම් මල වගෙ කරේ තියන්
හෙලිකොප්ටරේ වගේ දුවන්නම්)..//
මල් කුමරී මගේ වනන්තරේ පියාඹා
යනවද සවාරී වස ලැජ්ජයි
වන බඹරා මගේ රොන් සොයලා නටන්නේ
මැරුනත් විනෝදයි රත්තරනේ
අතමිට කාසි පනම්..../
හැඩකාරී මගේ මටම තමයි කැපෙන්නේ
රජ සැප පරාදයි ඔබ හින්දා
හැඩකාරයි ඔයා කොයි ලෝකෙද උපන්නේ
ආදර කතාවයි රත්තරනේ
අතමිට කාසි පනම්..../
මල් කුමරී මගේ වනන්තරේ....
අතමිට කාසි පනම්....//Performances of Athamita Kasi Panam
Cover versions, live performances, and reality-show contestant performances of “Athamita Kasi Panam” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶CoverAthamita Kaasi Panam | අතමිට කාසි පනම් | Sanjeewani Weerasinghe | Baila SadayaRoo Tunes
▶CoverAthamita Kaasi Panam | අතමිට කාසි පනම් | චන්ද්‍රා ද සිල්වා වීරසිංහSujeewa Kariyakarawana
▶CoverAthamita Kaasi Panam | අතමිට කාසි පනම් | Clifford Richards & Trishelle JinadasaClifford Richards
▶CoverAthamita Kaasi Panam | අතමිට කාසි පනම් | | Clifford Richard | Corrine AlmeidaClifford Richards
▶Coverඅතමිට කාසි පනම් - Atamita Kasi Panam - Christy Leonard Perera & Chandra de SilvaI.G. Bandula (Bandula Gamage)
▶CoverAthamita Kaasi Panam | අතමිට කාසි පනම් | Cover by Corrine Almeida & Clifford RichardsCorrine Almeida
▶CoverATHAMITA KASI PANAM | අතමිට කාසි පනම් by කොඩිප්පිලි ජයසූරිය | Kodippili Jayasuriyaකොඩිප්පිලි ජයසූරිය | Kodippili Jayasuriya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athamita Kasi Panam LyricsAthamita Kasi Panam Lyrics Englishඅතමිට කාසි පනම්අතමිට කාසි පනම් ගීතයේ පද පෙළLyrics With TransliterationChristy Lenold Perera SongsChristy Lenold Perera Lyrics
