Samanala Denethin Lyrics
“samanala denetin kalado ingi” (සමනල දෙනෙතින් කලාදෝ ඉඟි), Samanala Denethin (සමනල දෙනෙතින්) lyrics: a Sinhala inspirational song sung by Clarence Rodrigue and George Robson De Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සමනල දෙනෙතින් ගී පද, and many know it simply as samanala denetin.
| SONG | Samanala Denethin |
|---|---|
| SINGER | Clarence Rodrigue, George Robson De Silva |
| CATEGORY | Inspirational |
| VIEWS | 1 |
| UPDATED |
Samanala Denethin Lyrics Singlish
(samanala denetin kalado ingi
epa balannata punchi nage...//)
(e adaraya nowe
e adaraya nowe....//)
(jivithe me man thale
yanena athare nageniye...//)
(bambara nethu ingi bingi karavi
epa kalabenu oba nage...//)
(samanala denetin kalado ingi
epa balannata punchi nage...//)
(e adaraya nowe
e adaraya nowe....//)
(adare ru siri nowe
kulaya depala ema nowe...//)
(nethaka ingiyaka noma rande
epa rawatenu oba nage...//)
(samanala denetin kalado ingi
epa balannata punchi nage...//)
(e adaraya nowe
e adaraya nowe....//)සමනල දෙනෙතින් ගී පද
(සමනල දෙනෙතින් කලාදෝ ඉඟි
එපා බලන්නට පුංචි නගේ...//)
(ඒ ආදරය නොවේ
ඒ ආදරය නොවේ....//)
(ජිවිතේ මේ මං තලේ
යනෙන අතරේ නැගණියේ...//)
(බඹර නෙතු ඉඟි බිඟි කරාවි
එපා කැළඹෙනු ඔබ නගේ...//)
(සමනල දෙනෙතින් කලාදෝ ඉඟි
එපා බලන්නට පුංචි නගේ...//)
(ඒ ආදරය නොවේ
ඒ ආදරය නොවේ....//)
(ආදරේ රූ සිරි නොවේ
කුලය දේපළ එම නොවේ...//)
(නෙතක ඉඟියක නොම රැඳේ
එපා රැවටෙනු ඔබ නගේ...//)
(සමනල දෙනෙතින් කලාදෝ ඉඟි
එපා බලන්නට පුංචි නගේ...//)
(ඒ ආදරය නොවේ
ඒ ආදරය නොවේ....//)Performances of Samanala Denethin
Cover versions, live performances, and reality-show contestant performances of “Samanala Denethin” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samanala Denethin LyricsSamanala Denethin Lyrics Englishසමනල දෙනෙතින්සමනල දෙනෙතින් ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Rodrigue SongsClarence Rodrigue LyricsRodrigue Lyrics
