Eka Dawasak Seeya Ape Lyrics
“eka dawask siya ape gedara avilla” (එක දවසක් සීයා අපේ ගෙදර ඇවිල්ලා): Eka Dawasak Seeya Ape (එක දවසක් සීයා අපේ) lyrics, a Sinhala children's song sung by Damayanthi Ekanayake, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as eka dawask, and in Sinhala it is එක දවසක් සීයා අපේ ගී පද.
| SONG | Eka Dawasak Seeya Ape |
|---|---|
| SINGER | Damayanthi Ekanayake |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 9 |
| UPDATED |
Eka Dawasak Seeya Ape Lyrics Singlish
eka dawask siya ape gedara avilla
honda lassana bonikkek thagi genalla
issellama haduwakuyi illa unne
muna imbala bonikka athatai dunne
muna imbala bonikka athatai dunne...
handala hapila kaegahamin mulu gema helluwa
mata genawa bonikka nangi illuwa
akka kiwwa eka matama dennata kiyala
eth eya ahuwema nae thawat wada kala
eka dawask siya...
gedara haemata me hinda sihiyath naette
amma thaththa ahalakavath nae ehi aette
sudu nangiyi mamayi indan dennaa depaette
bonikka thurulu karan nidiyaagatte
eka dawask siya...එක දවසක් සීයා අපේ ගී පද
එක දවසක් සීයා අපේ ගෙදර ඇවිල්ලා
හොඳ ලස්සන බෝනික්කෙක් තෑගි ගෙනල්ලා
ඉස්සෙල්ලම හාදුවකුයි ඉල්ලා උන්නේ
මූණ ඉඹලා බෝනික්කා අතටයි දුන්නේ
මූණ ඉඹලා බෝනික්කා අතටයි දුන්නේ...//
හඬලා හැපිලා කෑගහමින් මුලු ගේම හෙල්ලුවා
මට ගෙනාව බෝනික්කා නංගී ඉල්ලුවා//
අක්කා කිව්වා ඒක මටම දෙන්නට කියලා
ඒත් එයා ඇහුවෙම නෑ තවත් වද කළා//
එක දවසක් සීයා...
ගෙදර හැමට මේ හින්දා සිහියත් නැත්තේ
අම්මා තාත්තා අහලකවත් නෑ එහි ඇත්තේ//
සුදු නංගීයි මමයි ඉඳන් දෙන්නා දෙපැත්තේ
බෝනික්කා තුරුලු කරන් නිදියාගත්තේ//
එක දවසක් සීයා...
Related Songs and Tags
Eka Dawasak Seeya Ape LyricsEka Dawasak Seeya Ape Lyrics Englishඑක දවසක් සීයා අපේඑක දවසක් සීයා අපේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamayanthi Ekanayake SongsDamayanthi Ekanayake LyricsEkanayake Lyrics