Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Damian Wickramathilaka
  3. Salli Pokuru Mille Ahuru Lyrics

Salli Pokuru Mille Ahuru Lyrics

by Damian Wickramathilaka

“Chitrapataya: Mille Soya (2004” (චිත්‍රපටය : මිල්ලෙ සොයා (2004), Salli Pokuru Mille Ahuru (සල්ලි පොකුරු මිල්ලේ අහුරු) lyrics: a Sinhala inspirational song sung by Damian Wickramathilaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Chitrapataya: Mille, and in Sinhala it is සල්ලි පොකුරු මිල්ලේ අහුරු ගී පද.

Details about the song Salli Pokuru Mille Ahuru including singer, lyricist, composer, and view count
SONGSalli Pokuru Mille Ahuru
SINGERDamian Wickramathilaka
CATEGORYInspirational, Sinhala Movie Song
VIEWS26
UPDATEDMay 2026

Salli Pokuru Mille Ahuru Lyrics Singlish

Chitrapataya: Mille Soya (2004)

Salli pokuru mille ahuru sihina vile bambara ragum pana
Punchi rataka punchi apata sihina sabae wenna waram ona
Satu kandu lu wessa matin muthu kuda ihalanna apita ona
Hite sawiya gathe wiriya apita athima ekama hiriya weela
Muhudu hathe rala ralle pora badala api awa
Naga wiman makara katin ringala api awa

Rassawata nagina ude macho kiyala pili ganne
Kamhala naga bahina thura api dadiya thamai suwada denne
Thiyana witadi atha diga hara mille ahuru sulanga wage yanne
Kadisara kama thibena thura ape dawasa kala eli wi enne
Hada kohedo gihilla do heen sare manga arala
Api danna handa mame api nam nae peradila

Katu watakara thibunath api athin karin wasthu aran enne
Ehema awith gamedi me sesatha dawasa wiyadam wenne
(Apu gaman ayeth yan mille soyan api enawa
Ada yanawa heta enawa eha meha ohe yanawa...//)
Ada yanawa heta enawa eha meha ohe yanawa

සල්ලි පොකුරු මිල්ලේ අහුරු ගී පද

චිත්‍රපටය : මිල්ලෙ සොයා (2004)

සල්ලි පොකුරු මිල්ලේ අහුරු සිහින විලේ බඹර රැගුම් පානා
පුංචි රටක පුංචි අපට සිහින සැබෑ වෙන්න වරම් ඕනා
සතුටු කඳුළු වැස්ස මතින් මුතු කුඩ ඉහලන්න අපිට ඕනා
හිතේ සවිය ගතේ විරිය අපිට ඇතිම එකම හිරිය වීලා
මුහුදු  හතේ රළ රැල්ලේ පොර බදලා අපි ආවා
නාග විමන් මකර කටින් රිංගාලා අපි ආවා

රස්සාවට නගින උදේ මචෝ කියලයි පිලිගන්නේ
කම්හල නැග බහින තුරා අපි දාඩිය තමයි සුවඳ දෙන්නේ
තියන විටදි අත දිග හැර මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ
කඩිසර කම තිබෙන තුරා අපේ දවස කළ එළි වී එන්නේ
හද කොහෙදෝ ගිහිල්ලා දෝ හීන් සැරේ මඟ ඇරලා
අපි දන්නා හඳ මාමේ අපි නම් නෑ පැරදීලා

කටු වටකර තිබුණත් අපි අතින් කරින් වස්තු අරන් එන්නේ
එහෙම ඇවිත් ගමේදී මේ සේසත දවසින් වියදම් වෙන්නේ
(ආපු ගමන් ආයෙත් යං මිල්ල සොයං අපි එනවා
අද යනවා හෙට එනවා එහා මෙහා ඔහෙ යනවා...//)
අද යනවා හෙට එනවා එහා මෙහා ඔහෙ යනවා

Performances of Salli Pokuru Mille Ahuru

Cover versions, live performances, and reality-show contestant performances of “Salli Pokuru Mille Ahuru” on YouTube.

Live Performances · 1

▶
LiveSalli Pokuru ( සල්ලි පොකුරු මිල්ලේ අහුරු ) - JayaSri Live SongKassa Creations

Cover Versions · 12

▶
CoverSalli Pokuru -Damien Wickramatileke සල්ලි පොකුරු - ඩේමියන් වික්‍රමතිලකDr. Ajantha Ranasinghe Official
▶
Coverසල්ලි පොකුරු මිල්ලේ අහුරු සිහින විලේ බඹර රැගුම් පානා...Hiru TV
▶
CoverSalli pokuru Mille Ahuru by Sameera ( Cover Song )Supun J Wedasinghe
▶
Coversalli pokuru mille ahuru cover සල්ලි පොකුරු මිල්ලෙ අහුරුTry - Series
▶
CoverSalli Pokuru Mille Ahuru (සල්ලි පොකුරු) Cover by talented girl |Jayasri |New songs sinhalaPatta TV
▶
CoverSalli Pokuru Mille Ahuru Sihina Vile. සල්ලි පොකුරු මිල්ලෙ අහුරු සිහින විලේzoysa dinesh
▶
CoverSalli Pokuru Mille Ahuru | 2022 KAWADI | සල්ලි පොකුරු මිල්ලේ අහුරුVideo Mix Sri Lanka
▶
Coverසල්ලි පොකුරු මිල්ලෙ අහුරු | Salli Pokuru Mille Ahuru | රෝන්​දේMusic Evo
▶
Coverසල්ලි පොකුරු මිල්ලේ අහුරු - ජය ශ්‍රී | Salli pokuru mille ahuru - Jaya SriNelliyagama Lake
▶
CoverSalli Pokuru Mille Ahuru | සල්ලි පොකුරු මිල්ලේ අහුරු | Milla Soya | Cover | Jaya SriStudio Y Videography
▶
Coverසල්ලි පොකුරු මිල්ලේ අහුරු song - Jaya Sri salli pokuru mille ahuru jaya sri song Salli Pokuru videoSL Tiktok Hub
▶
CoverSalli Pokuru Mille Ahuru | සල්ලි පොකුරු මිල්ලෙ අහුරු | bongo cover songKassa Bro Music ''කස්සා බ්‍රෝ මියුසික්''

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Salli Pokuru Mille Ahuru LyricsSalli Pokuru Mille Ahuru Lyrics Englishසල්ලි පොකුරු මිල්ලේ අහුරුසල්ලි පොකුරු මිල්ලේ අහුරු ගීතයේ පද පෙළLyrics With TransliterationDamian Wickramathilaka SongsDamian Wickramathilaka LyricsWickramathilaka Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Salli Pokuru Mille Ahuru" by Damian Wickramathilaka

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38